Royal Q bot ගැන මගේ අත්දැකීම්..

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    machan Binance walath free bot la innawada? uba use karla tiyanawada?
    Bot ge default settings 42.5% market drop ekakata hadala tiyenawa. Apita one widihata settings hadanna puluwan.

    Bot ge default settings 42.5% market drop ekakata hadala tiyenawa. Apita one widihata settings hadanna puluwan.
    Binance wala free bots nehe mama danna widihata.
    ------ Post added on Nov 27, 2021 at 7:24 PM
     
    • Like
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    Hari bn.ela, thanks. Mage yaluwekuth bot wa use karanawa.uth me wanathuru nam Royal q eken profit kala kiyala nm qwa.api balamu.
     

    milinda2806

    Active member
  • Sep 12, 2007
    592
    41
    28
    Mekata join wenna one kage hari yatathe thamai. Eeta passe thaniyama referral natuwa trade karala witharak profit Ganna puluwan.
    Meke settings walata use karanne Dolar Coast Average Saha Martingale. Thaman kemathi method Eka hari combination ekak hari use karanna puluwan.
    Ganna profit eken 20% fuel charge ekata yanawa.
    Meke concept Eka wenne low investment more investment opportunities.
    Iwaseemen kaloth Honda passive income ekak.
    Mama Meka patan aran adata hariyatama two months. No referrals. USD 400+ profit.
    But lot more to learn.
    referal ekk natuwa kohomada activate kre?
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Royal q bot ගැන මගේ අත්දැකීම් මං කියන්න හිතුවා. මොකද තාම මේක ගැන එක එක්කෙනාගේ තියෙන්නේ එක එක මත. :)

    Royal q bot ගැන මම මුලින් මාසයක් විතර හෙවුවා. මුලින් මං තිතුවේ loss එකක් නෑ කිවුවම ‍බොරු කියලා. profit විතරක් එනවා කිවුවමත් ඒකත් බොරුවක් කියලා හිතුවේ. හොයද්දි තේරැන දෙයක් තමා අපි Bot ගේ settings හරියට මාර්කට් එකට ගැලපෙන්න හදන නිසා තමා මේ විදියට හැමදාම හැමෝම profit ගත්තා කියලා දාන්නේ. ඒකෙදි අනිත් වැදගත් දේ තමා හරියන Coin select කරගන්න එක. :yes:

    ඉතින් මට තේරැනා මේ දේ සාරථක ඇති කියලා. ඒක නිසා මාත් Royalq bot දාගෙන experiment කරා. අවසානේ තේරුන දේ තමා මේක ගොඩක් සාරථකයි කියන එක. මොකද මං දැන් දවස් 4 ක ඉදන් profit විතරයි ගත්තේ. මේක පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න තියෙන්නේ Crypto spot trade කලින් කරලා තියෙනවා නම් මේක තනියෙන් කරන්න එයාට ලේසි වෙයි. මොකද Royalq bot setting හදන්න, හොද Coin තෝරගන්න මාර්කට් Analysis දැනුමක් ඕන වෙන නිසා.

    මේක පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් Crypto trade ගැන මුකුත් දන් නැතිව එහෙම කෙනෙක් අනිවාරයෙන් හොද Team එකකට එකතු වෙලා මේක කරන්න පටන් ගන්න. මොකද Royalq bot setting හදන්න, හොද Coin තෝරගන්න උදව් අවශයයි. මං පටන් ගන්නකොටත් මට මාර්කට් Analysis ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. ඉතින් මාත් කරේ Team එකකට එකතු වෙලා කරපු එක. ඉතින් යම් තරමින් සාරථකයි. දැන් මාත් මගේම experiment කරලා Royalq bot setting. Coins ගැන දැනුමක් මට තියෙනවා. :D

    මේක අනිවාර්යෙන් අමතර ආදායමක්. ඒක ස්තීරයි. ඒ වගේම මේක Passive income එකක්. උත්සහ කරලා බලන්න අනිවාර්යෙන්. උදව් ඕන කෙනෙක් කියන්න. පුලුවන් උදවුවක් දෙන්නම්. :)




    View attachment 147928
    Dan thathwe mokada machan? Still profit wadi wenawada?