Royal wedding after 30 years -විලියම් හා කේට් යුවලගේ රාජකීය මංගල්&

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මැක්සා මචන්...:cool::)
මට Thread එකෙත් පොඩි රාජකීය ගතියක් පේනවා...
:rolleyes::yes:
11.gif
 

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
Great Post Brother...
mamath informatin tikak add karannam....


මේ විවාහයෙන් පස්සෙ කේට් කුමරියට යම් යම් දෑ තහනම් වෙනවා.
1.ඉස්සන් ආහාරයට ගැනීම තහනම්.
2.මොනො පොලි ක්‍රීඩා කිරීම තහනම්.
3.ආහාර ගැනීමේදී රජ පවුලේ සියඵ දෙනා සමග එකම මේසයක වාඩි වී ආහාර ගත යුතුයි.ඒ වගේම ඔවුන් සමගම ආහාර ගැනීම අවසන් කළ යුතුයි.
4.චන්දය පාවිච්චි කිරීම තහනම්.
5.එමෙන්ම චන්දය ඉල්ලීමද තහනම්.


මේ මට මතක ටිකක් විතරයි.