අඩුම ගානෙ සිසුන්ට අවවාද කරල නිදහස් කරන්න කියලවත් කියන්න මේ ගෑනිට බැරි වුනානෙ. නියම ආදර්ශයක් දීල තියෙන්නෙ. සමහරවිට උඩින් ආපු ප්‍රෙෂර් එක වෙන්න ඇති. අධයාපන ඇමති වගේම දැන් විදුහල්පතිවරුනුත් පිස්සු කෙලින්න පටන් අරන් ප්‍රසිද්ධියෙම.

හරිනම් මුන් දෙන්නව දාන්න ඕන ඇතුළට..කවුද බන් නරි කුකුල් කූඩුවට ගන්නේ..![]()

onna yahapalane,mahindage kalewath mehema gemak nethuwa kivve ne mehema katha![]()

minister kenekge puthekuth panna kiwuwane
yaluwo tika beraganna athi