Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ko ara nahayen adapu un tika:lol::lol:

    3090iaf.jpg

    source:Gossip
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    දැන් කවුද එතකොට පොලිසියට කෝල් කරේ..බොරු පොයිය මුන්ගේ...:lol:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    අඩුම ගානෙ සිසුන්ට අවවාද කරල නිදහස් කරන්න කියලවත් කියන්න මේ ගෑනිට බැරි වුනානෙ. නියම ආදර්ශයක් දීල තියෙන්නෙ. සමහරවිට උඩින් ආපු ප්‍රෙෂර් එක වෙන්න ඇති. අධයාපන ඇමති වගේම දැන් විදුහල්පතිවරුනුත් පිස්සු කෙලින්න පටන් අරන් ප්‍රසිද්ධියෙම.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අඩුම ගානෙ සිසුන්ට අවවාද කරල නිදහස් කරන්න කියලවත් කියන්න මේ ගෑනිට බැරි වුනානෙ. නියම ආදර්ශයක් දීල තියෙන්නෙ. සමහරවිට උඩින් ආපු ප්‍රෙෂර් එක වෙන්න ඇති. අධයාපන ඇමති වගේම දැන් විදුහල්පතිවරුනුත් පිස්සු කෙලින්න පටන් අරන් ප්‍රසිද්ධියෙම.

    හරිනම් මුන් දෙන්නව දාන්න ඕන ඇතුළට..කවුද බන් නරි කුකුල් කූඩුවට ගන්නේ..:lol::lol::lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රෝයල් ඩෝ රෝයල්.. :cool:
    පණ වුනත් දෙනව ඩෝ..
    ඇයි අවුල්ද? :)

    1604890_10205493317803940_5535976704684384656_n.jpg
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268

    :yes: