rpm එක බලාගන්ඩ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හොඳ ඇප් නැද්ද

    සවන්ඩ් එක අනුව වැඩේ වෙන

    මම ඇප් එකක් දාගත්ත. වැඩක් නෑ. පොඩි සද්දවලටත් ඒක සංවේදීයි.. :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man ekak damma sound eken wade wena. dala iwara wela yana gaman Harmon Kardman sound system eken Anurayage kathawak damma RPM meter 7000 gihin red zone awa awith Pro version danna kiyala awa exceed limits measure karanna:D:D:yes::yes:;);):D:D