HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
Oyala Moakada Kiyanne me gana.........

Api Post 1k danawa But 1ka Rpst kiyala api danna............ Nodana dana Rspt1kata samahara aya nikan nondiyata wage Rpst kiyanawa 1ka Harida?
1ka Rspt kiyala dannawanam dannane......... samahara aya Rspt kiyanna balan Dapu gaman Rpst kiyala maha haiyen kiyanawa awa harisa? Oyala mokada megana hithanna?

:( :( :(
 
Last edited:

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Meka sampurenen weradi!!!! Api danaganna ona anith kenage mahansiya appreciate karanna. Ayawa discourage karanna hoda naha. oyala awa dakala thiyeanwa nam aka repost kiyanne nathuwa wena mokak hari kiyanna ona. HASARADI Thankz!
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ane manda sis
    api hithala nemeine danne eka aththa
    eth ithin wal wataram kiyanne nathuwa
    kelinma repost kiyala kiwwama mokada wenne????

    thread ekak dammama eka kalin dakala nathi aya
    kalaguna salakai
    dakala thiyena ayath aduma gane repost kiyala hari apiwa
    danuwath karanawane

    mamanam meke waraddak dakinne na
     
    a unata machan akath kiyanna widiyak thiyenawa. Samahara un nondiyata kiyanawane. " Ela machan but meka nam repost . awlak naha , nice post " onna ohoma kiyanna puluwanne banz.
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    eka tama ehema kiyanna hoda neeee

    repost.jpg
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මෙහෙමයි..සමහර ඒවා තියෙනවා 10 පාරක් නෙමෙයි 100 පාරක් උනත් බැලුවට පාඩු නැති...:yes:

    ඒත් ඔය ජෝක් වගේ අනම් මනන් ඒවා හැමතිස්සෙම දකිද්දි එපා වෙනවනේ...
    අර පහු ගිය දවස්වල තිබ්බ ෆෝන් වල කේස් එක ගැන දාලා මේකේ ත්‍රෙඩ් කීයක් කියලා තිබ්බද?ඉතින් ඒ වගේ වැඩකට නැති දේවල් දාලා එක ලග එක ලග ත්‍රෙඩ් වැටෙද්දි එපා වෙනවා...:oo:

    දාන එකක් පොඩ්ඩක් හොයලා බලලා දැම්ම්නම් හරිනේ.. search කියලා option එකක් තියෙන්නේ ලස්සනට පේන්න නෙමෙයි...:)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    hmmmmmm
    meka athule vividakara pudgalayan innawane machan la
    ithin e e aya kiyana liyana widiyata mukuth karanna ba
    kiwwai kiyala athi wadakuth na
    tika dawasak ehema karai
    ita paxe ayeth purudu widiyata

    hihih api sinhalain neeeeeeee
    nedaaaa??
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    Meka sampurenen weradi!!!! Api danaganna ona anith kenage mahansiya appreciate karanna. Ayawa discourage karanna hoda naha. oyala awa dakala thiyeanwa nam aka repost kiyanne nathuwa wena mokak hari kiyanna ona. HASARADI Thankz!

    ow ane man dana hama pst 1kama Rpost kiyala maha haiyen kagahanawa harima Kuditha samajayak meka he he he :(
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    මෙහෙමයි..සමහර ඒවා තියෙනවා 10 පාරක් නෙමෙයි 100 පාරක් උනත් බැලුවට පාඩු නැති...:yes:

    ඒත් ඔය ජෝක් වගේ අනම් මනන් ඒවා හැමතිස්සෙම දකිද්දි එපා වෙනවනේ...
    අර පහු ගිය දවස්වල තිබ්බ ෆෝන් වල කේස් එක ගැන දාලා මේකේ ත්‍රෙඩ් කීයක් කියලා තිබ්බද?ඉතින් ඒ වගේ වැඩකට නැති දේවල් දාලා එක ලග එක ලග ත්‍රෙඩ් වැටෙද්දි එපා වෙනවා...:oo:

    දාන එකක් පොඩ්ඩක් හොයලා බලලා දැම්ම්නම් හරිනේ.. search කියලා option එකක් තියෙන්නේ ලස්සනට පේන්න නෙමෙයි...:)
    hmm
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    a unata machan akath kiyanna widiyak thiyenawa. Samahara un nondiyata kiyanawane. " Ela machan but meka nam repost . awlak naha , nice post " onna ohoma kiyanna puluwanne banz.

    Ow ane math oka anantha apramana ahala thiyanawa............. :(
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ow ane man dana hama pst 1kama Rpost kiyala maha haiyen kagahanawa harima Kuditha samajayak meka he he he :(

    හරි ගනන් ගන්න එපා ඉතින්..
    බලලා නැති අයත් ගොඩක් ඇතිනේ...ඔයාට ඔය රෙප් ගොඩකුත් තියෙන්නේ..;)ඒ කියන්නේ හොද දෙවල් පෝස්ට් කරල තියෙනවනේ...
    ඔයාගේ ත්‍රෙඩ් එක වටිනවා කියලා ඔයාට දැනෙනවනම් පෝස්ට් කරන්න...එච්චරයි...:)
     
    Last edited:

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මෙහෙමයි..සමහර ඒවා තියෙනවා 10 පාරක් නෙමෙයි 100 පාරක් උනත් බැලුවට පාඩු නැති...:yes:

    ඒත් ඔය ජෝක් වගේ අනම් මනන් ඒවා හැමතිස්සෙම දකිද්දි එපා වෙනවනේ...
    අර පහු ගිය දවස්වල තිබ්බ ෆෝන් වල කේස් එක ගැන දාලා මේකේ ත්‍රෙඩ් කීයක් කියලා තිබ්බද?ඉතින් ඒ වගේ වැඩකට නැති දේවල් දාලා එක ලග එක ලග ත්‍රෙඩ් වැටෙද්දි එපා වෙනවා...:oo:

    දාන එකක් පොඩ්ඩක් හොයලා බලලා දැම්ම්නම් හරිනේ.. search කියලා option එකක් තියෙන්නේ ලස්සනට පේන්න නෙමෙයි...:)

    mekai der HdingTitl 1ka dakkama thamata nikanma hithenawane a me arakane kiyala athkota 1ka dakala thiyanawanam nobala hitiyama iwarane?????????? Title thiyenneth lasanata nemene........... :lol: :lol: :lol: :lol: