HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
repost කියලා වුනත් කියන්න විදිහක් තියෙනවා:yes:

කණට ගහනවා වගේ කිව්වහම මළ පනිනවා නේන්නම් :frown:

1kane ane kanata gahuwanam ita wada sapai :lol: :lol: :lol:
 

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
Mehemai. manussa kama thiyaganna ona. Anith minihage hageen therum ganna ona ,,, onna oki mama nam kiyanne.

ow ow Ath ithin......... aiya........ Title 1ka danne poddak hari gala pennane........ thaman 1ka dakala thiyanawanam Rsp gannathwa paduwe hitiyanam iwarane dakapu nathi manusayektawath balanna :lol: :lol: :lol:
 

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
1kane ane kanata gahuwanam ita wada sapai :lol: :lol: :lol:

slap.jpg


ඕං ගැහුවා එහෙනන්:lol::P
 

BiN_KuNdA

Member
Dec 29, 2009
643
319
0
මෙතන මචං
:shocked: ban :P randi rasty wela menna :D haha ,me mawa matakada :D

ow ow narakai dan koi ekatada repost kuwe oyage papuwa palagena yannna :D

ගොඩක් ඒවට කියලයි කියන්නෙ:eek:

මේකනෙ සීන් එක, මෙයා mail බලන්නෙ සතියකට සැරයක්ද කොහෙදෝ,:eek: එතකොට ඉතින් mail එක කලින් බලපු එවුන් ඉස්සෙල්ලා ඒක දානවා:baffled:

අර early birds මොකද්දෝ මොකද්දෝ කියලා තියෙන්නේ:eek:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හොඳටම දුක හිතිලා වගේ..:sorry:
    ගනන් ගන්න එපා..:cool:.අපි පෝස්ට් එකක් දාන්න කලින් ලක්ෂ ගානක් ත්‍රෙඩ් ටික පීරලා බලන්නද.:dull::dull:.මංනම් ගනන් ගන් නෑ..:no:මොකද අපිට හැම වෙලේම එලකිරියේ යන ත්‍රෙඩ් ටික චෙක් කර කර ඉන්නද...:eek:
    උඹ ගනන් ගන්න එපා බං..:yes:
    නිකමට බලපන් රී-පෝස්ට් කියලා දහයක් කෑ ගැහුවත් ත්‍රෙඩ් එක බලපු නැති විස්සක් ඉන්නවා කමෙන්ට් දාපු..කොච්චර රී-පෝස්ට් උනත් බලපු නැති එකෙක් හරි බලනවානේ...:)
    සත පහකට ගනන් ගන්න එපා...:cool::cool: