Rs. 2 Print Help?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mchnla mata aduwata printout gahanna puluwan tanak kiyanawada? Ebook wagayak print karanna one. Sigma institute eka issaraha Rs. 2 Print only kiyala shop ekak tibba eth dan eka wahala wage. E wage tan tiyenawanan kiyanna.
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    campus eka laga balapan..a wage then wala adui price eka..MT. Lavinia singer homes eka issaraha place ekak tiyenawa.ethana 2.50 k wenawa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හයියෝ:P මම ගාලෙ තැනකින් හදිසියකට් නොමල් ප්‍රින්ට් අවුට් 2ක් ගත්තා මු 20ක් ගත්තා:angry: අන්තිමට ඒකෙ කලුපාට වැඩි පෙන්නෙ නැ කියල වෙන තැනකින් ආයෙ ඒ දෙකම් ගත්තා 10කට:dull: