අලුතින් නෝට්ටු නිකුත් කරනකොට අර ඉවත් කරන නෝට්ටු මහා බැංකුවට ගන්නවනේ ? එහෙම කරනේ නැතිව සීමාවක් නැතුව මහා බැංකුවෙන් මුදල් මුද්‍රණය කරලා මහජනතාවට නිකුත් කලොත් තම කෙල වෙන්නේ .... දන්නා විදයට. .. මොකද මුදල් සංසරණය වැඩි වෙලා ... බැංකු වලින් හිටු කියල ණය දෙන්න ගන්නවා... මිනිස්සුත් ඒවා අරන් වියදම් කරනවා... අන්තිමට වෙළෙන්දෝ බඩු මිල උස්සනවා ... මිනිස්සුත් ඉතින් අතේ සල්ලි තියන නිසා මිල ගැන හිතන්නේ නැතුව බඩු ගන්නවා..... එතකොට ඉතින් බඩු මිල වැඩි වීමේ වේගය ඉහල යනවා ... ඒ කියන්නේ උද්දමනය වෙනවා...
අපේ රටේ මිනිස්සු ( ආණ්ඩුව / මහජනතාව) දුර දිග හිතල ආනයන වියදම් අඩු කරලා .. අපනයන වලට තැනක් දීල ( ඩොලරයත් වැඩි නිසා) ගෙවුම් ශේෂය හොද ගානකට තියා ගත්ත නම් ... හැමෝගෙම ආර්ථික තත්වය හොද අතට හැරෙයි ..... අදායම් බෙදීමේ විෂම තවත් යම් තාක් දුරකට හරි යයි .....

N.M පෙරේරා වගේ මනුස්සයෙක් අද හිටිය නම් .... ඩොලර් එකේ කෙස් එක උනත් ටක් ගාල විසදෙන්න තිබ්බ ....
Zimbawe වගේ රට වලට හෙන ගැහුවේ ඉතින් ගොඩක්ම ඇමෙරිකන් කාරයෝ ආර්ථික සම්බාදක දාපු නිසානේ .... උන් දැන් කුරුමානම් අල්ලන්නේ ලංකාවටත් ඒ ටික කොරන්න නේ... මොන උනත් රටේ ජනාධිපති , අගමැති ,විපක්ෂනායක ( මොන පක්ෂෙ උනත් ) රටට ආදරය කරන අයනම් , ඒ අය රට ගැන හිතල තීරණ ගන්නවානම් ඔය මොකා උඩ පැන්නත් ඉතින් වැඩක් නැහැ .....

N.M Perera lata chande nodi ayin kaleth me rateema minissune
man nan kiyanne honda wade munta 