Rs 20000කින් පටන් ගන්න හොද business?

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Rs20000 ක් වැඩිත් එක්ක. වඩේ ටිකක් හදල කෝච්චියේ විකුණන්න. දැන් කෝච්චි වලත් කට කපල මිනිස්සු යන නිසා වඩේ ටික විකිනේවි සට සට ගාල. වඩේ... වඩේ.. වඩේ... ඉස්සෝ වඩේ... සෝවඩේ.....
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Rs20000 ක් වැඩිත් එක්ක. වඩේ ටිකක් හදල කෝච්චියේ විකුණන්න. දැන් කෝච්චි වලත් කට කපල මිනිස්සු යන නිසා වඩේ ටික විකිනේවි සට සට ගාල. වඩේ... වඩේ.. වඩේ... ඉස්සෝ වඩේ... සෝවඩේ.....
    කෝච්චිය දුරයි.මට වඩේ හදන්න බෑ😅
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කෝච්චිය දුරයි.මට වඩේ හදන්න බෑ😅
    එහෙම නම්කොළ ටිකක් අරන් "ලේසියෙන් සල්ලි", " දියුණු රටකට යන හැටි", " ගෙවතු වගාව", "තෙල් නැතුව ගමන් යන හැටි" වගේ මේ දවස්වල නැගල යන ටොපික් එකක් ගැන පල්හෑලි ලියල ඒ කොලටික ප්‍රින්ට් කරලා විකුනන්න. :lol: :lol:
     
    • Haha
    Reactions: Sabren and shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    රසට බත් මුල් ටිකක් හදාගෙන පෝලිමක් පැත්තේ යන්න.. දිගටම පෝලිම් තියේවි..ඒ කියන්නේ දිගටම බිස්නස්.. :rofl:

    උබට හදන්න බැරිනම් drop shipping වගේ කොහෙන් හරි අරගෙන ගිහින් විකුනපන්.. බත් එකකින් රු 40ක් තියාගෙන 100ක් දවසට විකුනුවොත් 4000යි.
    දවල් රෑ දෙකම කරොත් 8000යි.. මාසෙට ලක්ෂ 2 + ...
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    රසට බත් මුල් ටිකක් හදාගෙන පෝලිමක් පැත්තේ යන්න.. දිගටම පෝලිම් තියේවි..ඒ කියන්නේ දිගටම බිස්නස්.. :rofl:

    උබට හදන්න බැරිනම් drop shipping වගේ කොහෙන් හරි අරගෙන ගිහින් විකුනපන්.. බත් එකකින් රු 40ක් තියාගෙන 100ක් දවසට විකුනුවොත් 4000යි.
    දවල් රෑ දෙකම කරොත් 8000යි.. මාසෙට ලක්ෂ 2 + ...
    meka patta business eka
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    උඹට මචන් පට්ට unique අයිඩියා තියෙන එකෙක් නම් එකෙන්ම වෙබ්සයිට් එකක් හදපන් machan.!
    බඩු විකුණලා හරි, Web-සයිට් එක ජනප්‍රිය කරලා ඇඩ්Sense වලින් හරි ගාණක් හොයන්න පුළුවන්.

    නැත්තම් ඉතින් පෙට්‍රෝල් ආදේශක or ගෑස් ආදේශක සීන් එකක් තමයි..
    නැත්තම් XIOMI ස්කූටර් ටිකක් ගෙනත් විකුණහන් (need more capital investment)
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රසට බත් මුල් ටිකක් හදාගෙන පෝලිමක් පැත්තේ යන්න.. දිගටම පෝලිම් තියේවි..ඒ කියන්නේ දිගටම බිස්නස්.. :rofl:

    උබට හදන්න බැරිනම් drop shipping වගේ කොහෙන් හරි අරගෙන ගිහින් විකුනපන්.. බත් එකකින් රු 40ක් තියාගෙන 100ක් දවසට විකුනුවොත් 4000යි.
    දවල් රෑ දෙකම කරොත් 8000යි.. මාසෙට ලක්ෂ 2 + ...

    මාත් මේක කියන්න ගියෙ

    පොඩි කරත්තයක් හරි, කූඩයක් හරි අරගෙන
    වතුර බොතල්, බීම, වඩෙ, කඩල, බැදපු පොඩි මාලු, සෝඩා, බුලත් විට, සිගරට්

    ටිකක් පුරවගෙන ශෙඩ් ගානෙ ඇවිදාපන්, එක රැයෙන් ඔක්කොම විකුන්නන්න පුලුවන්
    එද ප්‍රොෆිට් එක එදාම අතට එනවා

    මාසයක් ගියාම, තව කරත්තයක් හදලා, තව එකෙක් දවස් කුලියට ගනින්

    තෙල් පොලිම් තව අවුරුදු 2ක් වත් තියෙයි
    ශල්ලි තමා
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    hqdefault (3).jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    උඹට මචන් පට්ට unique අයිඩියා තියෙන එකෙක් නම් එකෙන්ම වෙබ්සයිට් එකක් හදපන් machan.!
    බඩු විකුණලා හරි, Web-සයිට් එක ජනප්‍රිය කරලා ඇඩ්Sense වලින් හරි ගාණක් හොයන්න පුළුවන්.

    නැත්තම් ඉතින් පෙට්‍රෝල් ආදේශක or ගෑස් ආදේශක සීන් එකක් තමයි..
    නැත්තම් XIOMI ස්කූටර් ටිකක් ගෙනත් විකුණහන් (need more capital investment)

    ඒව ගෙන්නන්න දෙනවද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    invest in yourself. course ekak karapan.

    business ekak patan ganna ubata capital eka vitharak consider karala madi.
    • ubata emergency ekakata ganna wenama salli(emergency fund) ekak thiyenawada? (natnm uba business eka maga nawaththanna wenawa hadissiyak unoth)
    • ube wayasa keeyada?
    • sathiyakata kochchara time ekak business ekata allocate karanna puluwanda?
    • monawada thiyena skills? connections?
    • mona paththatada aasa?
    • kochchara ikmanata ubata profit oneda?
    • uba kochchara risk ganna kemathida (risk apatite)?
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    මාත් මේක කියන්න ගියෙ

    පොඩි කරත්තයක් හරි, කූඩයක් හරි අරගෙන
    වතුර බොතල්, බීම, වඩෙ, කඩල, බැදපු පොඩි මාලු, සෝඩා, බුලත් විට, සිගරට්

    ටිකක් පුරවගෙන ශෙඩ් ගානෙ ඇවිදාපන්, එක රැයෙන් ඔක්කොම විකුන්නන්න පුලුවන්
    එද ප්‍රොෆිට් එක එදාම අතට එනවා

    මාසයක් ගියාම, තව කරත්තයක් හදලා, තව එකෙක් දවස් කුලියට ගනින්

    තෙල් පොලිම් තව අවුරුදු 2ක් වත් තියෙයි
    ශල්ලි තමා
    බාර් එකක් ලග තෙල් පෝලිමක් නම් සල්ලි තමයි.. කඩල විත් කූනිස්සො බයිට් නැගල යනව.. සුවදට කන්නෙ සුවදට
     
    • Love
    Reactions: Solo Rider

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    invest in yourself. course ekak karapan.

    business ekak patan ganna ubata capital eka vitharak consider karala madi.
    • ubata emergency ekakata ganna wenama salli(emergency fund) ekak thiyenawada? (natnm uba business eka maga nawaththanna wenawa hadissiyak unoth)
    • ube wayasa keeyada?
    • sathiyakata kochchara time ekak business ekata allocate karanna puluwanda?
    • monawada thiyena skills? connections?
    • mona paththatada aasa?
    • kochchara ikmanata ubata profit oneda?
    • uba kochchara risk ganna kemathida (risk apatite)?
    invest in yourself. :yes: