RS 280ට ඵළු මස් සුප්, රෝස් පාන් සමඟ බාබත්..😋❤️

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම පොඩි කාලේ අපේ තාත්ත මට එලුමස් ගෙනල්ල දෙනවලු තත්තගෙ ශොප් එක ඉස්සරහ මස් කඩේකින්. සමහර දවස් වලට මස් ඊවම සෙවල ගතියක් තියෙනවලු. පස්සෙ අර මස් කඩේ සීල් කරල ඒකෙ බලු මස් විකුනල මාට්ටු වෙලා. එතකොට තමයි අපි දන්නෙ මෙච්චර දවස් අපි බලු මස් කාල්ලා කියලා. මේ සිද්දි ය වෙලා තියෙන්නෙ 90 ගනන් වල මුල. 91 - 92 වගේ. :sorry:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මු මරු ඩයල් එක. පට්ටම ට්‍රිප් ටිකක් යන්නේ. හෙනම ආතල් එකේ ..ලංකාවේ තියෙන පරිසරය හොදට විදින එකෙක්. හැබැයි බුවා විඩියෝ කොලිටි ඕ ප්‍රඩක්ෂන් කොලිටි එක ගැන නම් හිතන්නේ නැ හා අප්ග්‍රේඩ් කරගන්නේම නැ. ඒ ඇරෙන්න චැනල් එක මරු
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,851
    113
    මු මරු ඩයල් එක. පට්ටම ට්‍රිප් ටිකක් යන්නේ. හෙනම ආතල් එකේ ..ලංකාවේ තියෙන පරිසරය හොදට විදින එකෙක්. හැබැයි බුවා විඩියෝ කොලිටි ඕ ප්‍රඩක්ෂන් කොලිටි එක ගැන නම් හිතන්නේ නැ හා අප්ග්‍රේඩ් කරගන්නේම නැ. ඒ ඇරෙන්න චැනල් එක මරු
    Wena rataka marenakan mortgage aran job karanawata wada e life ekath athal bn
     
    • Love
    • Like
    Reactions: NRTG and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Wena rataka marenakan mortgage aran job karanawata wada e life ekath athal bn
    ඔව් උබ හරි. ඒකත් ඩිපෙන්ඩ් ඉතින්. වෙන රටක හිටියා කියල මේ රටවල් වල නම් මැරිගෙන මගේ රස්සාව කරන්න ඕන නැ. work life balance සුපිරි එකක් තියෙන්නේ. ඒ වගේම හොදට මම නම් ට්‍රැවල් කරනවා. ඔය මැරිගෙන මෝගේජ් ගෙවාගෙන පාට්ටයිම් කර කර සේව් කරන එක ගොඩක් කරන්නේ ඒෂියන් උන් රට ගිහිනුත්. ඒකටත් තමන් යන රටත් බලපානවා.

    මොනව වුනත් මූ සුපිරි
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Few Moments Later

    aki-and-pawpaw-poop-1.gif
     
    • Haha
    Reactions: Any.key and NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    youtube හිගන්නන්ට ඔහොම දුන්නට අපි කන්න ගියොත් ඔය ඔක්කොම යෝගට් කෝප්පෙට වැඩිය වැඩි වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Emios