RS.30 කින් මාසයක්ම unlimited මල් කඩමුද (sms only)

RH2013

Member
Dec 19, 2014
75
3
0
internet
RS.30 කින් මාසයක්ම unlimited මල් කඩමුද (sms only)

කස්ටියටම .. අයුබෝවන්.. කිවා ඔන්න එහෙනම්..... .. අද පාඩම නොමිලේ මල් කැඩිම.. මේ පාඩම මල් කඩන අයට හරිය// හික්ස්.. සිරවටම හොදේ..
නොමිලේ කිවාට මසෙටම රු.31.22 යන්නේ.. එල නේද....‍රැ 30. කින් මාසයක්ම ගේම ගහගන්නවා කියන එක එක ..ලොවෙත් නෑ කස්ටිය ... පට්ට හැපි එකේ ඉන්නේ දැන්... හරි අපි මෙකට ඔනි දෙවල් බලමු....

අවශ්යේය ද්රවව්ය්ය : -
*SMS යැවිය හැකි ජංගම දුරකථනයක්.
*ETISALAT SIM දෙකක් [ එකක් අරයට අනික ඔයාට]
*සිම් දෙකෙම රු 35 ක් තිබ්බාම ඇති .. ඒ කිවෙ අරයගේ සිම් එකේ 35යි ඔයාගේ සිම් එකේ 35 හරිනේ.
*sms කිරිමේ මනා පල පුරුද්ද..

කැපිටල් සිම්පල් වරද්ද ගන්න එපා ok..

අමතක වුනා මේකේ රෙජිස්ටර් උනම පළවෙනි දවස් 15ව free ok ඊට පස්සේ මාසේ ඉදලයි රු.30ක් කැපෙන්නේ...
Registration ලියාපදිංචි වෙන අකාරය :-

Type 'REG fsl' and Send SMS to 4499

REG fsl කියලා type කරා 4499 ට send කරා කැපිටල් සිම්පල් වරද්ද ගන්න එපා ok..

හරි දැන් මොනවා කරන්නත් නමක් දා ගන්න ඔනි එහෙනම් නමක් දාගන්නකෝ..
Set a Nickname නමක් දාගන්න හැටි :-
Type ' flove NICK' <nick name to be set> and Send SMS to 4499
පැහැදිලි කිරිම:--
flove NICK කියලා type කරන්න < > මේ දෙක ඇතුලේ ඔයාට දාගන්න ඔනි නම දාන්න එ කිවෙ මෙන්න මෙහෙම < jdk developers > හරිනේ.. ඊට පස්සේ 4499 send කරන්න
මතක ඇතුව ඔයාගේ අරයටත් [ Nickname ] නමක් දාගන්න කියන්න එයා දන්නැත්නම් ඔයා කියලා දෙන්න

Send Message via SMS sms යැවිම අරම්භ කිරිම :-

To Direct Chat via SMS, Type flove <recipients nick name> <message content> and Send SMS to 4499
පැහැදිලි කිරිම:--
අරයට මැසෙජ් එකක් දාන්න ඔනි නම් මෙහෙම කරන්න fsl කියලා type කරන්න අරයගේ නම ගහන්න මෙක ඇතුලේ < > ඔයාට කියන්න ඔනි දේ දැන් type කරන්න දැන් 4499 send කරන්න

**මෙන්න පොඩි ට්රි ක්ස් එකක් මගෙන් ඔයාට ටිකක් ලෙසි වෙන්න**
පල්ලෙහා තියෙන විදිහට මැසෙජ් එකක් draft එකේ save කරලා තියාගන්න එතකොට වැඩේ තව ලෙසියි.
fsl <අරයගේ nicname එක මෙතන type කරන්න > <mc>
mc කියන තැන ඔයට යවන්න ඔනි මැසෙජ් එක mc කියන එක මකලා type කරලා යවන්න 4499
වැඩේ ලෙසියි.
nicname එක වරද්ද ගන්න එපා වැරදුනොත් වෙන කවුරුහරි reply කරයි...හික්ස්...
අමතර පහසුකම්
Get List of Nicknames
Type ' fsl LIST' and Send SMS to 4499

To Group Chat
To Group Chat via SMS, Type fsl <message content> and Send SMS to 4499

ගැටලු තියෙනවානම් මේ කස්ටියව අල්ල ගන්න = JDK Developers
Free-Call-Sms-srilanka-only