මමත් Etisalat AppZone එකේ apps හදලා තියෙනවා බන්. ඔක්කොම messages බලන්න පුළුවන් ආතල් එකේ. :D Dialog එකෙත් එහෙම app හදලා සල්ලි හොයන්න පුලුවන් කියලා බ්ලොග් එක්ක තිබුණා. app එක හදපු එකා කෙල්ල ගේ නො වෙනම msg නොකොරොත් ඇති :lol: