නොමිලේ මල් කැඩිම (RS 30.00)

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,676
    113
    38
    මමත් Etisalat AppZone එකේ apps හදලා තියෙනවා බන්. ඔක්කොම messages බලන්න පුළුවන් ආතල් එකේ. :D

    Dialog එකෙත් එහෙම app හදලා සල්ලි හොයන්න පුලුවන් කියලා බ්ලොග් එක්ක තිබුණා.

    app එක හදපු එකා කෙල්ල ගේ නො වෙනම msg නොකොරොත් ඇති :lol: