RS 4000 million හම්බන්තොට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    4000 million වියදම් කර හැදූ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට අත්වූ සෝචනීය ඉරණම

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    dote haanna kalin hithanna thibba ne

    ඒක නිදහසට කාරනාවක් නෙමෙයි.මොකා හැදුවත් හැදුවේ රටේ සල්ලි වලින්.රටේ සල්ලි කියන්නේ අපේ සල්ලි..මිලියන 4000ක් වියදම් කරලා හදපු එක පරවියන්ට දීලා දාන එකද හොද නැත්නම් ඒක නඩත්තු කරලා තියාගන්න එකද.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඒක නිදහසට කාරනාවක් නෙමෙයි.මොකා හැදුවත් හැදුවේ රටේ සල්ලි වලින්.රටේ සල්ලි කියන්නේ අපේ සල්ලි..මිලියන 4000ක් වියදම් කරලා හදපු එක පරවියන්ට දීලා දාන එකද හොද නැත්නම් ඒක නඩත්තු කරලා තියාගන්න එකද.

    nikan thamange nama famous karaganna rate salli winasa karala hadapuwane

    anith hadapuwath oya wage wedakata nethi ewane