kauda machn 5GB 299ta denne?
kauda machn 5GB 299ta denne?
5Gb ඉදන්10Gb වෙනකන් යුස් කරොත් 720 විතර එනව වැටි එක්ක.ලංකාවෙ දැනට තියෙන ලාබම පැකේජ් එක 




Airtel වැටි වැදිච්චාම 350 විතරවෙනව5Gb ඉදන්10Gb වෙනකන් යුස් කරොත් 720 විතර එනව වැටි එක්ක.ලංකාවෙ දැනට තියෙන ලාබම පැකේජ් එක
මට තියෙන අවුල මේ යන විදිහට ඒකත් නවත්තයිද කියල![]()


Ekath nawaththuwoth ithin wena ekakata maru wenawa mama nam..
Unge 350ta 5GB dunnata masayak athule mata nam 5GB iwara karanna be
un dena speed eka madi
torrent ekak banna sathiyak withara yanawa
2009 mun lankawata eddi dipu 3G coverage eka wadi karala ne eeta passe me awrudu 3tama
Mun lankawata enna kalin kattiya kiwwe komada
![]()






mama nam use karanne dialog 50 rupees 2 hours unlimited data plan eka. harima siple plan ekak. man kohomahari 2GB withara banawa peya 2ta.
mama nam use karanne dialog 50 rupees 2 hours unlimited data plan eka. harima siple plan ekak. man kohomahari 2GB withara banawa peya 2ta.
mama th airtel 45 ekaei 99 ekaei use karaa wadak na 2 weeks witaraei tiyenne etitalat nam 550 ta 2 GB damma th padu na speed eka over 4Mbps tiyenawa



TRC ekata complain karala thiyenne dialog eke unlu meka nawaththanna kiyala...![]()
යකෝ මේක පුදුම රටක්නෙ ... හරිනම් TRC උන් කරන්න ඕන Dialog ලගෙත් ලිමිට්ස් අඩු කරන්න කියන්නනෙ ... උන් ඉන්නෙ පාරිභෝගිකයො රැකගන්නද බිස්නස් කාරයො රැකගන්නද 
යකෝ මේක පුදුම රටක්නෙ ... හරිනම් TRC උන් කරන්න ඕන Dialog ලගෙත් ලිමිට්ස් අඩු කරන්න කියන්නෙ ... උන් ඉන්නෙ පාරිභෝගිකයො රැකගන්නද බිස්නස් කාරයො රැකගන්නද
![]()
wal ballo inne TRC eke.. kata kiyannada ban mewa .. Airtel eke unuth baninawa ban dialog unta
kalakanni 