Rs. 50,000/- Government Loan for Festival Season

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ලා, මෙම loan එක ගැන පොඩි විස්තරයක් දෙන්නකො. BOC හරි Peoples bank ඉන්න කෙනෙක්.

    අපි වැඩ කරන Office එකෙන් මොනවගෙ Letter එකක්ද දෙන්න ඔනේ.....
    Loan එක මාස 10 නෙ. අපි ඒ මාස 10 Company එක දාල යන්නෙ නෑ කියලද ලියුම දෙන්න ඔනෙ.
    BOC Bank එකෙන් එහෙමනෙ ඉල්ලන්නෙ...... එක ඇත්තද?
    මේක ගන්න Apply කරපු කවුරුහරි ඉන්නවද?
    අනේ උදව් කරන්න Bank එකක ඉන්න කවුරුහරි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    50,000 ta wada loan installment tiyana set eka

    tenor.gif
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මොන හුයන්නක්ද බන්..........මදෑ loan එක අරන් පොඩි උන්ට මොනා හරි අරන් දෙන්න හිටිය
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    office
    ඔෆිස් එකේ ඉන්න සල්ලි වැඩි උන් සල්ලි නැති උන්ට පොලියට සල්ලි දුන්න නං හරිනෙ :baffled:
    Office වල කොහෙද හලෝ සල්ලි තියන උන්....