Rs 500ට ඉන්දියන් android mobile එකක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Rs 500ට ඉන්දියන් android mobile එකක්

    යාලුවනේ ඔන්න පොඩි 4n වලටත් කෙළවෙන්න යන්නේ

    ඉන්දියාවේ rs 251

    ලංකාවේ Rs 500 වෙයි..

    http://www.freedom251.com/

    ජංගම දුරකතනය ලොවට හදුන්වා දීමෙන් පසු ඇතිවු ලොකුම පෙරළිය ස්මාර්ට් දුරකතනය වෙළෙද පොළට එක්වීමයි. ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමත් අද බොහෝ දෙනාගේ සිහින අතරින් එකක්. මේ අතර ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් සූදානම් වනවා.

    ෆ්‍රීඩම් 251 (Freedom 251 ) යනුවෙන් නම් කොට ඇති එම ජංගම දුරකතනය ඉන්දීය රුපියල් 251 ක (ශ්‍රී ලංකා රුපියල් 500ක් පමණ) මිලකට අලවි වනු ඇති බවයි රිගින්ග් බෙල්ස් (Ringing Bells) සමාගම පවසන්නේ.

    ගිගාබයිට් 08 ක (8GB) දත්ත ගබඩාවක් සහිත දුරකතනයේ පසු පස සහ ඉදිරිපස කැමරා දෙකකින් සමන්විත බවයි වාර්තා වන්නේ.

    ලොව දෙවන විශාලතම ජංගම දුරකතන වෙළඳපොළ ඉන්දියාව වන අතර එහි ජංගම දුරකතන ග්‍රාහකයන් සංඛ්‍යාව කෝටි සියයක් පමණ වනවා.

    ෆ්‍රීඩම් 251 දුරකතනයේ දෘඩාංග වෙනත් රටවලින් ආනයනය කෙරෙන අතර එකලස් කිරීම පමණක් ඉන්දියාවේ සිදු කෙරෙනවා.

    - See more at: http://offair.nethfm.com/article/33968#sthash.bVtVnWhn.dpuf
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අනේ වාසනාවන්....
    අද හෙට ඉන්දියන් කෑලිත් මෙහෙ ගොඩබායි පැයකට රුපියල් 10-20 කිය කියා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බන් ලංකාවේ ෆෝන් හදන්නේ නැහැනේ? අපිට හොදයිනේ අඩුවට එනවනම් ෆෝන් එකක්? මොකක්ද වැරැද්ද? මොකෝ ලංකාවේ ෆෝන් හදන උන්ට කෙලවෙනවා කියලද? :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ආව කියල මොකෙක්වත් හොද ෆෝන් ගන්න එක නවතින්නේ නැහැ..හදිස්සියට කාට හරි ෆෝන් එකක් පාවිච්චි කරන්න ඕනේ වෙලාවක ඔහොම අඩුවට තියෙන එක ලොකු දෙයක්...එත් ඉතින් ඕක ඉන්දියාවේ මුදලින් මෙහෙ 500ක් වුනාට, මෙහෙට එද්දී tax අනම් මනම් සේරම එක්ක නොකියා පොඩි ෆෝන් එකක ගානට වගේ සෙට් වෙයි...එතකොට ඉතින් කවුරුත් ඕක ගන්නේ නැහැ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ වාසනාවන්....
    අද හෙට ඉන්දියන් කෑලිත් මෙහෙ ගොඩබායි පැයකට රුපියල් 10-20 කිය කියා...

    ඉන්දියාවේ ජනගහනය එක්ක මිලියන ගණනක් පොලු බස්සල බෝර් වෙලා ඇති ඒවා...:rofl: උන් ගිවිසුම් හරහා එහෙ චොර නාකි බඩු ටික මෙහෙට එවල මෙහෙ 18-20 කෑලි ටික සේරම වැඩි ගානට එහෙට ඇද්දම කොහොමද සැප? :lol: අපිට බඩුවක් වත් නැති වෙනවා..:yes::(

    අර කවුද නිලියක් ඉන්දියන් එකෙක්ට අල්ලලා කොටි ගානක් ගත්තු සීන් එකක් තිබ්බ නේද? :rolleyes::baffled: ගිවිසුම් නැතුව උන් ඔහොම වේසකමේ ගියානම් ගිවිසුමෙන් පස්සේ අපේ රටේ නිලියෝ එකෙක් ඉතුරු වෙන්නේ නැහැ :rofl:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඕක ආව කියල මොකෙක්වත් හොද ෆෝන් ගන්න එක නවතින්නේ නැහැ..හදිස්සියට කාට හරි ෆෝන් එකක් පාවිච්චි කරන්න ඕනේ වෙලාවක ඔහොම අඩුවට තියෙන එක ලොකු දෙයක්...එත් ඉතින් ඕක ඉන්දියාවේ මුදලින් මෙහෙ 500ක් වුනාට, මෙහෙට එද්දී tax අනම් මනම් සේරම එක්ක නොකියා පොඩි ෆෝන් එකක ගානට වගේ සෙට් වෙයි...එතකොට ඉතින් කවුරුත් ඕක ගන්නේ නැහැ...

    e unaata features ekka baluwama anik company walata pahara wadinawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    e unaata features ekka baluwama anik company walata pahara wadinawa

    ඉතින් අපිට මොකෝ බන්...:rofl: උනුත් අඩුවට ගහපු දෙන..මොකෝ ඒවා අපේ ඒවා කියලද? ලංකාවේ ෆෝන් හදන්නේ නැහැනේ කොහොමත්...:P

    ලාභ බඩුවේ හිල් තියෙනවනේ...ඕව ආව කියල හොද ෆෝන් වල මාකට් බහින්නේ නැහැ :yes:
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඉතින් අපිට මොකෝ බන්...:rofl: උනුත් අඩුවට ගහපු දෙන..මොකෝ ඒවා අපේ ඒවා කියලද? ලංකාවේ ෆෝන් හදන්නේ නැහැනේ කොහොමත්...:P

    ලාභ බඩුවේ හිල් තියෙනවනේ...ඕව ආව කියල හොද ෆෝන් වල මාකට් බහින්නේ නැහැ :yes:

    taraha ganna epa bn..uba 4n gennana ekekda
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    ඉන්දියාවේ ජනගහනය එක්ක මිලියන ගණනක් පොලු බස්සල බෝර් වෙලා ඇති ඒවා...:rofl: උන් ගිවිසුම් හරහා එහෙ චොර නාකි බඩු ටික මෙහෙට එවල මෙහෙ 18-20 කෑලි ටික සේරම වැඩි ගානට එහෙට ඇද්දම කොහොමද සැප? :lol: අපිට බඩුවක් වත් නැති වෙනවා..:yes::(

    අර කවුද නිලියක් ඉන්දියන් එකෙක්ට අල්ලලා කොටි ගානක් ගත්තු සීන් එකක් තිබ්බ නේද? :rolleyes::baffled: ගිවිසුම් නැතුව උන් ඔහොම වේසකමේ ගියානම් ගිවිසුමෙන් පස්සේ අපේ රටේ නිලියෝ එකෙක් ඉතුරු වෙන්නේ නැහැ :rofl:

    ආක්ශා සුදාරි..:yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump..

    Hoday ban ape salli nethi ekatath hoda phone ekak pavichchi karanna puluvan venava..salli thiyena un kohomath me phone ganne ne..