Rs. 50000/- අඩුවෙන් ෆොනේ එකක්?

Aug 17, 2014
1,670
131
0
Rs. 50000/- අඩුවෙන් ෆොනේ එකක්?

යාලුවනේ,

මම phone එකක් ගන්න ඉන්නේ...budget එක Rs. 50000/-.

මොනාද හොඳ features තියෙන phones. Sony එපා :no::no:, මොකද මම Xperia Z එකක් පාවිච්චි කරලා තියෙනවා. එක නිසා වෙන brand එකක් බලන්නේ :yes::yes:...
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම මේක දැක්ක මචන්...ස්තුති...එත් මට දැන ගන්න ඕනේ මොනාද හොඳම phone එක කියල මේ ගානට ගන්න පුළුවන්...

    uba andriod da? hoyanne
    NEXUS 5 or One Plus One balahan peformance ananmana balanawanam :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Phone එකක් ගැනිමේ අවශ්‍යතාව මොකක්ද?
    මොනවගේ features ද බලාපොරොත්තු වෙන්නේ?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    යාලුවනේ....Galaxy S4 එකද HTC 816 එකද?

    S4 එකේ features වලට කැමති...HTC එකේ screen size එකටයි look එකටයි කැමති...
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    යාලුවනේ....Galaxy S4 එකද HTC 816 එකද?

    S4 එකේ features වලට කැමති...HTC එකේ screen size එකටයි look එකටයි කැමති...
    HTC එකේ gorilla glass එකක් නෑ ඒක නිසා ඒක හිරෙන්න බලයි
     
    Aug 17, 2014
    1,670
    131
    0
    HTC 816 තමි බැලුවේ...එකේ වැඩිය features නැහැ...

    Nexus එකේ මොනාද තියෙන features..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    S4 එකේනම් features වලට කැමති...

    එහෙම නෙවෙයි උබට ඕනේ features මොනවද? හොද phone, නරක phone කියලා ජාතියක් නෑ. තමන්ට ඕන features තියෙන phone එකයි ගන්න ඕනේ.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    එහෙම නෙවෙයි උබට ඕනේ features මොනවද? හොද phone, නරක phone කියලා ජාතියක් නෑ. තමන්ට ඕන features තියෙන phone එකයි ගන්න ඕනේ.

    හොඳ cam එකක්, battery life, screen size and quality සහ air gesture features වලට මම ආසයි...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොඳ cam එකක්, battery life, screen size and quality සහ air gesture features වලට මම ආසයි...

    gionee-marathon-m3-2.jpg


    එහෙනම් මේක බලන්න3
    Gionee Marathon M3
    http://www.gsmarena.com/gionee_marathon_m3-6781.php
    ගාණ LKR27,300
    Camera Primary 8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
    Features Geo-tagging, touch focus, face/smile detection, panorama
    Video 720p@30fps
    Secondary 2 MP

    Battery Li-Ion 5000 mAh battery
    Stand-by Up to 792 h (දවස් 33 ක් තියෙනවා)
    Talk time Up to 51 h (2G) / Up to 32 h 30 min (3G)

    Size 5.0 inches (~66.7% screen-to-body ratio)