Ado 20 ta adu doogee ekak kiyapankoඑහෙම නෙවෙයි උබට ඕනේ features මොනවද? හොද phone, නරක phone කියලා ජාතියක් නෑ. තමන්ට ඕන features තියෙන phone එකයි ගන්න ඕනේ.

Ado 20 ta adu doogee ekak kiyapanko![]()

Nokia x2 select karan inne. ekata wada hoda ekak e price ekata thiyenawa nam doogee or xiamoi gannawa.ඕන features මොනවද ?![]()
හැම එකාම කියනවා හොද phones කියලා නමුත් හොද කියන්නේ මොකක්ද කියන්නේ නෑ.
සමහර phones වලට metal frame එකක් තියෙනවා, cover එක ශක්තිමත්, සමහර එවායේ battery life එක වැඩියි, සමහර ඒවායේ camera resolution එක වැඩියි ,සමහර ඒවායේ quality එක වැඩියි, සමහර ඒවා Dual Sim etc..
කියපන්කො. කැම් එකයි, රැම් එකයි තමා මුලින්ම බලන්නෙ. 

