මචංල මම අද ATM එකෙන් සල්ලි ටිකක් ගත්ත. එක 5000 කොළයක් නිකන් පැත්තට කැපිල වගේ එක දිගට තැනින් තැන. ඒක කැපිල තමා. නැත්තන් ATM එකෙන් එනකොට මොකක්හරි මගුලක් වෙලා. කොළ ටික එනකොටත් නිකන් අන්තිම කොලේ පැත්තට වගේ ආවෙ. මේක මාරු කරගන්න පුළුවන්ද බන් bank එකට දීල? හෙට bank වහලද බන්? commercial


