Rs.80,000ක වගේ Budget එකකට ගන්න Laptop එකක් කියපන්කෝ

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    :lol: පව් මේක දිහාම ඈහ ගහගෙන ඉවෝක් අනාතයා....... :lol:

    mini kakko wage , Laptop eka uraj gen gannakan tread eken nam uba yanne na.......u ta oka kare gahala , anthime u tread ekak dai uraj gana hoda kiyala :P
     

    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    joon keels la tama toshiba karanne eketh balahan ,abans lata wada unge ganan adui,wrrnty gena kisima aulak naaa.3y karanat puluwani,
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    http://www.elakiri.com/forum/showthread.php?t=1574923

    මේක තමා ඔයාට මට දෙන්න පුලුවන් හොදම ලැප් එක මේ දවස් වල...... Jhon Keells Warranty එක්ක..... අබාන්ස් එකෙන් උනත් වොරන්ටි ගන්න පුලුවන්.... :yes:

    මේක ගනින්. උබ ගෙවන ගානට පාඩු නෑ. පට්ට භාන්ඩේ. මෙක ගන්න කලින් මම ගොඩක් බෑන්ඩ්ස් බැලුවා. මේ වගේ එකක් සෙට් උනේ නෑ :yes::yes:
     

    Nohim Ys

    Well-known member
  • මේක ගනින්. උබ ගෙවන ගානට පාඩු නෑ. පට්ට භාන්ඩේ. මෙක ගන්න කලින් මම ගොඩක් බෑන්ඩ්ස් බැලුවා. මේ වගේ එකක් සෙට් උනේ නෑ :yes::yes:

    උඹ කොහෙන්ද ගත්තේ.... ?
    කීයද ගත්තේ බං.. ?

    :)