දැන් ඉන්නේ කැලණිය ස්ටේෂන් එක ළග
Shared එකක් bedroom දෙකයි. එපා වෙලා බන් මෙතන.

කොටුව ස්ටේෂන් එකට ට්‍රෙන් එකෙන් එන්න හරි. ටවුන්හොල් එකට ඩිරෙක්ට් එන්න බස් තියෙන තැනක් කියපන්කෝ . නවතින්න හොද.

15,000කට උපරිම බලන්නේ. කිමනි ලොකුවට ගන්නේ නැති තැනක්.
පුළුවන් නම් මට අයිඩ්යා එකක් ගන්න උබලගේ ඇනෙක්ස් වල ෆොටෝ එකක් දාපන්කෝ. ගානත් පැත්තයි.

සමහර දවස් වලට wfh ඒවගේම මම exam එකකට පාඩම් කරනවා. නිදහසේ ඉන්න පුළුවන් තැනක් බලන්නේ. කරදර නැති .
මේ වගේ තැනක් කියක් වෙයි ද ?