ඇනෙක්ස් එකක් ඕනේ සිංහළු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් ඉන්නේ කැලණිය ස්ටේෂන් එක ළග
    Shared එකක් bedroom දෙකයි. එපා වෙලා බන් මෙතන. ☹️☹️☹️☹️☹️

    කොටුව ස්ටේෂන් එකට ට්‍රෙන් එකෙන් එන්න හරි. ටවුන්හොල් එකට ඩිරෙක්ට් එන්න බස් තියෙන තැනක් කියපන්කෝ . නවතින්න හොද. ❤️❤️

    15,000කට උපරිම බලන්නේ. කිමනි ලොකුවට ගන්නේ නැති තැනක්. ⭐

    පුළුවන් නම් මට අයිඩ්යා එකක් ගන්න උබලගේ ඇනෙක්ස් වල ෆොටෝ එකක් දාපන්කෝ. ගානත් පැත්තයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    සමහර දවස් වලට wfh ඒවගේම මම exam එකකට පාඩම් කරනවා. නිදහසේ ඉන්න පුළුවන් තැනක් බලන්නේ. කරදර නැති .

    මේ වගේ තැනක් කියක් වෙයි ද ?
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    කොටුව ස්ටේෂන් එකට ට්‍රෙන් එකෙන් එන්න හරි. ටවුන්හොල් එකට ඩිරෙක්ට් එන්න බස් තියෙන තැනක් කියපන්කෝ . නවතින්න හොද. ❤️❤️
    athurugiriya arpico eka laga okay da? mn idapu thanak thiynwa single room 8000i gatte. bus stand ekata winadi 3i kelinma townhall bahinna puluwn bus thiynwa.
    dn nm kyada danne na ubata one nm number eka dennam katha karala ahapan.
     
    • Love
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    athurugiriya arpico eka laga okay da? mn idapu thanak thiynwa single room 8000i gatte. bus stand ekata winadi 3i kelinma townhall bahinna puluwn bus thiynwa.
    dn nm kyada danne na ubata one nm number eka dennam katha karala ahapan.
    Athurugiriya Dura wadi ban.
    Town hall Enna Kochchara wela yanawada.

    Contact number eka pm ekak Danna kokatath ❤️❤️❤️

    ලහිපිට බලන්න, ඉක්මන් එකෙත් ඇති
    ලහිපිට බලන්න ඕනේ ඉක්මන් නම් බොරු වැඩක් බන්. ගොඩක් කාමර ඉක්මන් වලට එන්නේ නැහැ තාම.
    ------ Post added on Jul 13, 2024 at 1:56 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත

    ලහිපිට බලන්න ඕනේ ඉක්මන් නම් බොරු වැඩක් බන්. ගොඩක් කාමර ඉක්මන් වලට එන්නේ නැහැ තාම.
    ------ Post added on Jul 13, 2024 at 1:56 AM
    ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙත් rentals කියලා කොටහක් තියනවා. ඉහල කුලේ උන් දාන්නේ ඒකේ බලන්න
     
    • Love
    Reactions: Chamithacc

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    නුගේගොඩ එහෙම නැතිනම් විජේරාමේ කිට්ටුව බලන්න කැම්පස් ලග නිසා බෝඩින් තියේ
     
    • Love
    Reactions: Chamithacc