Code:
https://www.facebook.com/Nanotekcomputersolutions/videos/1066863934496113/

https://www.facebook.com/Nanotekcomputersolutions/videos/1066863934496113/

උන්ගේ ඔඩියන්ස් එකට ඕක තේරෙන්නේ නෑ.shop එකේ reputation එක left![]()
VAT ehema claim kaloth puken yanna wenne..ඔහොම බිල් ප්‍රින්ට් කරන්න පුළුවන් කියන්නේ එතකොට වැඩි පුර දාන්නත් පුළුවන් නෙ ඕනි නං.
උන්ගේ ඔඩියන්ස් එකට ඕක තේරෙන්නේ නෑ.
ඔව් joke වුණාට shop එකෙන් fake invoice ගන්න පුලුවන් කියල අදහසක් එළියට යනවානෙ. ගෙවල් වලින් සල්ලි ඉල්ලන් computer parts ගන්න එන පොඩි කොල්ලෝ, office වලට දෙන quotation, parts අරන් resell කරන ඒවා, warranty ඕනි එකක් ඔහොම කතාකරලා හදාගන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්. මට ඕක ඔහොම හිතුනෙම Nanotek එකෙන් warranty claim කරලා ආපු GPU තොග පිටින් විකුණන කොල්ලෙක් fb ඉන්නවා දැකලාjoke video![]()
![]()
![]()
සාමාන්‍යයෙන් ඔහොම invoice print කරන්න දෙනවා කියන්නේ බං කඩේ කිසිම quality එකක් නෑ කියන එක තමා. අඩුම උන්ට උන්ගේ inventory වත් හරියට තියාගන්න බෑ. මම අදහස් කරේ උබ කියපු ඒක හරි මුන් ටාර්ගට් කරපු සෙට් එකට ඔහොම එක්කකර්වත් තෝරගන්න බුද්ධිය නෑ කියලා.ඔව් joke වුණාට shop එකෙන් fake invoice ගන්න පුලුවන් කියල අදහසක් එළියට යනවානෙ. ගෙවල් වලින් සල්ලි ඉල්ලන් computer parts ගන්න එන පොඩි කොල්ලෝ, office වලට දෙන quotation, parts අරන් resell කරන ඒවා, warranty ඕනි එකක් ඔහොම කතාකරලා හදාගන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්. මට ඕක ඔහොම හිතුනෙම Nanotek එකෙන් warranty claim කරලා ආපු GPU තොග පිටින් විකුණන කොල්ලෙක් fb ඉන්නවා දැකලා
koko payments වලින් ගෙවන්න දෙන එක්ක් ගැන කියලා මං බලද්දි හිතුවේ
රනිලා චන්දෙට කලින් ටැක්ස් අඩුකරල චන්දෙන් පස්සෙ ආයෙ වැඩි කරයි. අඩු උනාම ගත්තෑකි![]()
ජෙප්පෝ එනවා
හැමෝම ඡන්දය දෙන්න සූදානම් වෙනවා
ලෑස්ති වෙන්න
ඡන්දෙට කලින් කොහොම හරි කොම්පියුටරයයි මොනිටර්යයි ගන්න අවශ්යයි![]()