Rs50,000 ට මොනිටර්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැට් බේබි ගර්ල්

    What Are You Doing Reaction GIF
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    40 ට 50ට තිබ්බ මොනිටර්. මයිනයි උගෙ මල්ලියි ලක්ෂ දෙකහමාරක් කරා. දැන් බදු ගෙවන්නත් ඕනෙ උන් ගත්ත ණය ගෙවන්න @2osama @netudara
    :shocked: :shocked:

    ජෙප්පෝ එනවා
    හැමෝම ඡන්දය දෙන්න සූදානම් වෙනවා
    ලෑස්ති වෙන්න

    ඡන්දෙට කලින් කොහොම හරි කොම්පියුටරයයි මොනිටර්යයි ගන්න අවශ්යයි :(:(
     
    • Love
    Reactions: EVC

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    උන්ගේ ඔඩියන්ස් එකට ඕක තේරෙන්නේ නෑ.
    joke video :lol: :lol: :lol:
    ඔව් joke වුණාට shop එකෙන් fake invoice ගන්න පුලුවන් කියල අදහසක් එළියට යනවානෙ. ගෙවල් වලින් සල්ලි ඉල්ලන් computer parts ගන්න එන පොඩි කොල්ලෝ, office වලට දෙන quotation, parts අරන් resell කරන ඒවා, warranty ඕනි එකක් ඔහොම කතාකරලා හදාගන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්. මට ඕක ඔහොම හිතුනෙම Nanotek එකෙන් warranty claim කරලා ආපු GPU තොග පිටින් විකුණන කොල්ලෙක් fb ඉන්නවා දැකලා

    koko payments වලින් ගෙවන්න දෙන එක්ක් ගැන කියලා මං බලද්දි හිතුවේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980

    සාමාන්‍යයෙන් ඔහොම invoice print කරන්න දෙනවා කියන්නේ බං කඩේ කිසිම quality එකක් නෑ කියන එක තමා. අඩුම උන්ට උන්ගේ inventory වත් හරියට තියාගන්න බෑ. මම අදහස් කරේ උබ කියපු ඒක හරි මුන් ටාර්ගට් කරපු සෙට් එකට ඔහොම එක්කකර්වත් තෝරගන්න බුද්ධිය නෑ කියලා.
     
    • Like
    Reactions: Any.key and xVOLDYx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :shocked: :shocked:

    ජෙප්පෝ එනවා
    හැමෝම ඡන්දය දෙන්න සූදානම් වෙනවා
    ලෑස්ති වෙන්න

    ඡන්දෙට කලින් කොහොම හරි කොම්පියුටරයයි මොනිටර්යයි ගන්න අවශ්යයි :(:(
    රනිලා චන්දෙට කලින් ටැක්ස් අඩුකරල චන්දෙන් පස්සෙ ආයෙ වැඩි කරයි. අඩු උනාම ගත්තෑකි