RTX 2060 එකකට යන එක හොඳයිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    GPU upgrade එකකට යන්න බැලුවෙ bois. දැනට use කරන්නෙ RX 570 එකක්.
    mainly gaming තමා use වෙන්නෙ. කලින් 1660 ti එකකට යන්න බැලුවෙ ඒකයි 2060 එකෙයි 5000/- වගේ difference එකක් තියෙන්නෙ.
    power consumption එකත් පොඩි ගානකින් වෙනස් වෙන්නෙ 20-30 W වගේ. මොකෝ කියන්නෙ?

    I3-9100
    8X2 GB DDR4 2666 MHZ
    RX 570 4GB
    120 SSD
    1 TB HDD
    500W PSU
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    tiyena ekata wada nm loku වෙන්සක් දැනෙවි
    1660ti එක්ක නම් සුලු fps වෙනසක් තියෙන්නෙ RTX තියෙන එක විතරයි මම හිතන්නෙ වෙනස
    2060s නම් පවර්ෆුල් අයිටම් එකක් 1660ti වලට වඩා

    Chama computers ganing
    overrated :rolleyes:
    ------ Post added on Jun 13, 2023 at 1:48 PM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ona baduwak gaddi aluthinma apu eka ganna balapan
    අලුතෙන් ගන්න කොහේ තියන සල්ලිද යකෝ.
    tiyana eken gahanna bari monada?
    දැනට ඇවිල්ල තියන ඕන AAA game එකක් ගහන්න පුලුවන්. 25-30 fps. එහෙම ගහල තේරුමක් නෑනෙ.
    2020 ට කලින් ආපුව නම් medium/high අතරෙ ගහන්න පුලුවන් 50-60 fps.
    tiyena ekata wada nm loku වෙන්සක් දැනෙවි
    1660ti එක්ක නම් සුලු fps වෙනසක් තියෙන්නෙ RTX තියෙන එක විතරයි මම හිතන්නෙ වෙනස
    2060s නම් පවර්ෆුල් අයිටම් එකක් 1660ti වලට වඩා


    overrated :rolleyes:
    ------ Post added on Jun 13, 2023 at 1:48 PM
    ඔව් ඒක තමයි බැලුවෙ. පොඩි වෙනසක් තියෙන්නෙ 1660ti එකත් එක්ක. 2060 එකක් බැලුවෙ ඒකයි. නැත්තන් 1070ti එහෙම තියනව. power කාක්කො එව්ව.
    eta wada hondai playstation ekak ganinko. oya labba 100000k dila gannawata wada
    බෑ. games වලට වෙනම ගෙවන්න එපැයි 15000/20000 වගේ. තේරුමක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    12 G eka ganin, nathnam pasu thawenna wei,,

    1000 sries eka ubala hithana tharam power kanne naha, hama welawema game load karanna inne na ne..
    බලපු එක 6 G තියෙන්නෙ. අවුල්ද?
    ekat atta tamai . ehenan 16gb wat ram gahaganin. nattan modern game walata madi
    8x2 තියෙන්නෙ dual channel.
    Kiyada bn oka dan?
    60-70 වගේ යන්නෙ. used.
     
    • Like
    Reactions: NRTG and redux

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    6600xt 6700xt ehemat poddak balapan machan, aduwata yano dakka group wala

    neoview eke dakka (6month)
    rtx 2080 - 76ta
    rtx 2060s - 62
    amd එව්ව නම් දැක්කෙ නෑ අඩුවට තියනව. 2060 එකෙන් උඩ අනිත් එව්ව bottleneck. 9gen එකක් නෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    දැන් අලුත් games වලට Ram එක 16GB ඕන, Video card එකට 8GB. අනික දැන් game එක install කරන්න SSD ඕන.

    c634852187c7f6ec3d4b4d10ffff091b7302e36b.jpg


    Screenshot 2023-06-13 144524.jpg
     
    • Like
    Reactions: NRTG

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    GPU upgrade එකකට යන්න බැලුවෙ bois. දැනට use කරන්නෙ RX 570 එකක්.
    mainly gaming තමා use වෙන්නෙ. කලින් 1660 ti එකකට යන්න බැලුවෙ ඒකයි 2060 එකෙයි 5000/- වගේ difference එකක් තියෙන්නෙ.
    power consumption එකත් පොඩි ගානකින් වෙනස් වෙන්නෙ 20-30 W වගේ. මොකෝ කියන්නෙ?

    I3-9100
    8X2 GB DDR4 2666 MHZ
    RX 570 4GB
    120 SSD
    1 TB HDD
    500W PSU
    NITRO+ AMD Radeon™ RX 6700 XT එකක් දෙන්නම් 150ක් ඕනී 1 අවුරුදු වගකීම එක්ක...
     
    • Like
    Reactions: NRTG