RTX 2060 එකකට යන එක හොඳයිද?

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    RX 6700 XT 16GB card එක කොහොමද? Ryzen 5/6 processor එකත් එක්ක bottleneck නැතුව 1440p games play කරන්න පුලුවන්ද? RAM 32GB (2X16).

    AMD GPU එකට samana performance තියෙන අනික් gpu මොනවද?

    RX 6700 XT එක පරණද දැන්? අලුත් ගමෙස් 1440P ගහන්න පුලුවන්ද ?