Rubik's Cube

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    machan kohomada igena gaththe... sup ekak dennako
    කෙටික්‍රම නම් යූටියුබ් එකේ දැක්ක තියෙනවා. මම නම් ඒව බලන්නේ නෑ තනියම කරකවනවා කෙටි ක්‍රමයකින් කරාට වැඩක් නෑනෙ කියලා :ROFLMAO:
     
    • Haha
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    183
    275
    63
    කෙටික්‍රම නම් යූටියුබ් එකේ දැක්ක තියෙනවා. මම නම් ඒව බලන්නේ නෑ තනියම කරකවනවා කෙටි ක්‍රමයකින් කරාට වැඩක් නෑනෙ කියලා :ROFLMAO:
    yakoo ithin ewa nemeda oni :P :lol: Jaya
    youtube eke thiyenawa bn. sinhala ewa nam balanna epa. pisso inne. me key words tika google search karapan. hoda video ei >> OFL,OLL
    eka thama poddk aul giya ekak balala. kiyana widihata :) thanks brother.

    thawa tips thiyenam share karanna mathak unoth :) Jaya
     
    • Love
    Reactions: Candid-B

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    machan kohomada igena gaththe... sup ekak dennako
    ලේසි වැඩක් බන් .. මහ දෙයක් නෑ .. rotation ටිකක් මතක තියාගන්න විතරයි ඕන :yes:

    මම office එකෙත් එකක් තියන් ඉන්නේ.... කම්මැලි වෙලාවට හදනවා හිතුන ගමන් ... :lol: