Ruchira කියන YouTuber එළකිරි මෙම්බර් කෙනෙක්ද

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    ඔව්... @Stimulus mind කියන්නේ රුචිර...
    robert-deniro.gif
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    හිතවත් සහෘදයිනි ඔබේ වටිනා අදහස් වලට ස්තූතියි. කනගාටුවෙන් වුවද කියන්නට කැමතියි මම ඔබලාගේ වෙබ් අඩවියේ සාමාජියකයෙක් නොවෙමි.

    මීට,
    රුචිර සර්
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    හිතවත් සහෘදයිනි ඔබේ වටිනා අදහස් වලට ස්තූතියි.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව්... @Stimulus mind කියන්නේ රුචිර...
    අම්මෝ ඒකනං වෙන්න බෑ
    පොරට හැකියක්වක් තියනවා ඕනේ දෙයක් සරලව කියල දෙන්න.. always smiling ☘️
    හපෝ සමහර පැහැදිලි කිරීම් නං හෙනම චොර
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    තැරි ජෙප්පෙක් නේ රුචිර කියන fake අපතයා.චන්දේ ලං වෙනකොට විතරයි ඒකෙන් ඵන්නේ..ignore කරල දාපං අඩු කුලේ පරයව😹😹😹