Ruhunu campus eken condoms බාල්දි_දෙකක්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113
    උබත් රුහුණෙද ඉගෙනගත්තේ..කතාවෙන් තේරේනවා .
    මම රුහුණ දැකල තියෙන්නෙත් පිටින් විතරයි. මම පේරාදෙණිය. මම කතා කරන්නේ රැග් එක ගැන නෙවෙයි. ලොකු මහත් වෙච්ච උන්ගේ ලිංගික ජීවිතෙත් තමන්ට අයිතියි කියල හිතන එවුන් ගැන. අපේ උන් කවද ගොඩ යයිද. තාමත් සුදු ශීට් එක දාල ලේ පැල්ලම හොයන එක තමයි ජීවිතේ. :lol::lol::lol:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113
    මුන්ට තාම කොන්ඩම් මෑජික්. සමහර පත්තර කාරයන්ට ගෑණු කඩවලින් පෑඩ් ගත්තත් ඒක බයානක දෙයක්. සුලගින් ඒඩ්ස් බෝ වෙන රටේ ඕවා මොනවද බන්. රේප් කේස් නෙමේ නම් කෙල්ලෝ කොල්ලෝ කෑමෑත්තෙන් හුකනව නම් VC ට තියෙන අමාරුව මොකක්ද බන්. ඌ කරන්න ඕනී රෑග් ගෑන හොයලා ඒවට ක්‍රියාමාර්ග ගන්න එක.
    වැඩක් නෑ කතා කරලා.