Ruhunu Kumari, Galu Kumari and Sagarika

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රුහුණ කිව්වම මතක් වුනේ මී කිරි. රුහුණ මී කිරි වලට ප්‍රසිද්ධයි. බඩගින්නකුත් ආව බන්z.
 

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මමත් ආසම රුහුණෙ යන්න :yes::yes::yes:
    :yes::yes::yes:

    Machan Sagarika , Galle walin neda yanne? Matara giye kohomada?
    නෑ මචං, ගාල්ලෙන් යන්නෙ සමුද්‍ර දෙවි !:dull:
    දෙන්නගෙම නමේ තේරුම එක ම නිසා පැටලෙන්න ඇති ! ;)


    3 Sisters at Home
    :yes::yes::yes:

    ;)

    :D

    රුහුණ කිව්වම මතක් වුනේ මී කිරි. රුහුණ මී කිරි වලට ප්‍රසිද්ධයි. බඩගින්නකුත් ආව බන්z.
    :dull::dull::dull:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    Nayana Kumarida ? :D:D Me inne . . . :P:P

    gossip9-main-pic.jpg
    මුන් රෙදි ඇඳගෙනද බන් ඉන්නේ....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මුන් රෙදි ඇඳගෙනද බන් ඉන්නේ....

    මටත් ඔය ප්‍රශ්නෙම ඔලුවට ආව.

    ඒත් ඉතින් දේශපාලෙනේ කියන්නෙ රෙදි නැතුව කරන එකක් වෙලානෙ. අනිත් අතට නළුනිළි රස්සාවෙදි ඩිරක්ටර් කියන විදිහට රෙදි ගලවන්න වෙනව.

    එහෙම බලපුවාම රෙදි නෑ තමා.
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    Ruhuna thama ban 1. (Province/Train/University/Minissu...etc):cool:

    රුහුණ මාර යෑමක්නෙ යන්නෙ, ගාළු පාරට සමාන්තරව අනිත් වාහන පාස් කරගෙන යනව දකිනකොට තමයි speed එක පේන්නෙ. :cool::cool::cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෙ කෝච්චිය සද්දයක් ව්ත් ඇහෙන්නෙ නැ දැන්

    ගල්ලෙ අලුත් වැඩියක් මොකක් හරි නිසා නවත්වලද:baffled: