Rukmani Devi ය අවුරුදු 15 දි ගැයු ගීය
රුක්මණී දේවිය අපට සිංහල චිත්‍රපට/ගීත ගැන කතා කරනකොට කතා නොකරම බැරි චරිතයක්,රුක්මණී දේවිය ලංකාවේ පළමුවෙනි චිත්‍රපට නිලිය,ඇය බොහෝ හැකියාවලින් පරිපුර්ණ වුනු නිහතමානි කාන්තාවක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා,මේ ගීතය ඇය 1938 වර්ශයෙදි ඒවකට ඉතා ප්‍රවින සංගීතඥයෙක් වු එච්.ඩබලිවි රූපසිංහ මාස්ටර් සමග ගැයු පළමුවෙනි ගීතයයි,මෙම ගීතය ඇය ගයනකොට ඇගේ වයස 15ක් විමද සුවිශේෂත්වයක්,මොකද එ දවස් වල one take එකෙන් ගන්න ඔනේ,අද වගේ කැලි කැලි රේකොර්ඩ් කරලා අමුනන්න බැ,වැරදුනොත් කපපු තැටිය විසික්කරලා තව එකකට යන්න ඔනේ.