Running a hotel and accommodating couples

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
Machanla kawuda me gana law eka danne? Mata podi guest house ekak thiyenawa. Interne eken thamai orders ganne. Internet eken orders place karala ena aya enne couples widiyata godak durata. Guest house eka pare athule thiyena nisa pare yana couples awith ahanne nan na.

Habai machan internet eken dana gatthu hari danata repeat wena customer kenek hari girl friend hari prostitute kenek hari genalla ididdi policiyen alluwoth mata case weida?
 
topkollek

Well-known member
  • May 22, 2014
    42,806
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එන අයගෙ නමයි NIC එකයි, address ලියාගන්න ඕනෙ පොලිසියෙන් ඇවිත් ඉල්ලුවාම දෙන්න. එච්චරයි දන්න හැටියට
     
    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    Register Karanna one

    Aniwaryen Register karannath one awruddak gaane license ekak gannath one

    AGO Office ekata gihilla register karaganna ..
    Rules wagayak thiyenawa e widihata karanna one

    beriwelahari police pennoth nadu daanwa
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Aniwaryen Register karannath one awruddak gaane license ekak gannath one

    AGO Office ekata gihilla register karaganna ..
    Rules wagayak thiyenawa e widihata karanna one

    beriwelahari police pennoth nadu daanwa

    Register kara machan

    Ithin ban man kohomada danne inne girl friend da pros kenek da wife da kiyala?
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    එන අයගෙ නමයි NIC එකයි, address ලියාගන්න ඕනෙ පොලිසියෙන් ඇවිත් ඉල්ලුවාම දෙන්න. එච්චරයි දන්න හැටියට

    Ewa liya gannawa machan.

    Couples accomodate karanawata case wateida?
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    සාමානයෙන් ගණිකා වෘත්තීයේ යෙදෙන කෙනෙක් අල්ලගත්තොත් දඩය හෙන අඩුයි බං. රුපියල් 100 නේද?

    ඒ නිසා පොලිසියෙන් කරන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම / සංවිධානය කිරීම යටතේ නඩු දාන එක. එතකොට් නං දඩ මුදල සැරයි.

    උබට නඩු දානවා නං එහෙම තමයි දාන්න වෙන්නේ. එත් හැබැයි හොටෙල් එකට එන එවුන්ට ගෑනු සප්ලයි කරන්නේ උබ නෙමෙයි නේ. එන පිරිමි නොව ගෑනු අරං එන්නේ. අවුලක් යන්න විදියක් නැහැ. හැබැයි අවුරුදු 16 ට අඩු එවුන් ට කාමර දෙන්න එපා. 16 කිව්වට 20 ට වගේ අඩු එවුන්ට නොදී ඉන්නවා නං ඇඟට ගුණයි.

    (මං කලින් මවුන්ට් වල පොඩි ටුවරිස්‌ හොටෙල් එකක මැනේජර් කෙනෙක් විදියට හිටියා මචෝ.)
     
    Ok machan thanks