RUPA MATHRA
Kasun Anuradha
No30/1, Jayasumanarama Road, Ratmalana
Sri Lanka.
Tel: (+94) (0) 11-2611027/(+94) (0) 11-2623604
Kasun Anuradha
No30/1, Jayasumanarama Road, Ratmalana
Sri Lanka.
Tel: (+94) (0) 11-2611027/(+94) (0) 11-2623604
ලොකු උදව්වක් යාලුවනේ මම මේ කියන්න යන කෙනා උබලාගේ යලුවෙක් නැදැයෙක් බොක්කේ ෆෙන්ඩ් කෙනෙක් වෙන්න ඇති එත් මටගේ යලුවෙක්ට හා තවත් යලුවො ගොඩක්ට තව අහලා තියන යලුවන්ට වුන කරදරයක් ලොකු පොලු කරයෙක් සල්ලි නම් කවදා හරි හොයා ගන්න පුලුවන් එත් මුගේ මාර ගෙමක් තියෙන්නේ වෙඩින් එකට කලින් විඩොයෝවල පොටොස් වල සල්ලි අරන් දෙන්නේ නැහැ මු කොච්චර බලු වැඩක් ද කරන්නේ එ ලස්සන දවසේ පොටොස් අය ගන්න බැහැනේ පුලුවන් කෙනේක් ඉන්නවා නම් හොයලා දෙන්න මු රත්මලානේ හිටියේ වයිස්ට බබෙකුත් හම්බුනා මුට හයිබ්‍රිඩ් එකකුත් තියෙනවා. ගල්කිස්ස පොලිසියේ මගෙ යාලුවා දාපු ඇන්ට්‍රිය එක්ක අපි දන්න තරමින් ඇන්ට්‍රි 3 ක් තියෙනවා අනේ යලුවේක් ඉන්නවා නම් හොයා දෙන්න ලොකු උදව්වක් තැන්ක් එළ කිරියන්ස්
ඵ. ළි ( මේ සිද්දිය වුනේ එළකිරියෙම තවත් යාලුවෙක් මගේ එයාට පොස්ට් එක දන්න බැහැ දන ගන්න නිසා දැනටමත් මේ ප්‍රශ්නේ නිසා අයාලගේ අලුත් ජිවිතේ පොඩි පොඩි රණ්ඩු ඇති වෙලා තියෙන්නේ )
බම්ප් එකක් හරි දන්න යාලුවනේ
ඵ. ළි ( මේ සිද්දිය වුනේ එළකිරියෙම තවත් යාලුවෙක් මගේ එයාට පොස්ට් එක දන්න බැහැ දන ගන්න නිසා දැනටමත් මේ ප්‍රශ්නේ නිසා අයාලගේ අලුත් ජිවිතේ පොඩි පොඩි රණ්ඩු ඇති වෙලා තියෙන්නේ )
බම්ප් එකක් හරි දන්න යාලුවනේ