



අතුර රන්සිරිලාල්, ටයිටස් තොටවත්ත වගේ නම් තාමත් කණ ඇතුළේ දෝංකාර දෙනවා වගේ..
රූපවාහිනියේ කාටූන් කිව්වාම කාටූන් එක පටන් ගන්න කලින් දාන අර හිනාවක් එක්ක ඉන්න බ්ලැක් ඇන් වයිට් ෆොටෝ එක තමයි තාම මතක් වෙන්නේ..
මමත් මාර ආස කාටූන් සෙට් එකක්.. බෲම් බෲම් එකත් පට්ට...
මේවා පැය 48න් පස්සේ පේන්නෙ නැතුව යන එක තමයි අවුල..
Dostara hondfa hitha witarai ban apita click wenneෂිට්.....
අපි වගේ ලොකු අය නං ඉල්ලුවේ මොන ඇන්නෑවට ද ඌහි මේ එලොවටත් නැති මෙලොවටත් නැති වෙලාවක දාන්නේ....සෙද්ද......

