Rupavahini කාටුන්_ආයෙත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Rupavahini කාටුන්_ආයෙත්

    giphy.gif



    ඔන්න කට්ටියම ඉල්ලන නිසා ආයෙත් ඔයාලා අපි ආසකරන කාටූන් නැවතත් පෙන්නනයි සූදානම.........

    අද (17) හවස 4.00 සිට පූරා පැයක් ........
    දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හා හා හරි හාවා, වලස් මාමා,මේ කාටූන් සේරම යනවා

    බලන්න බැරි වෙන අය අපේ www.rupavahini.lk එකට ගිහින් 48 Hr Play back එකෙන් බලන්න.

    (පොඩි අයට වඩා වැඩියෙන්ම කාටූන් ටික දාන්න කිවේවේ ලොකු අයනේ......)



    https://www.facebook.com/srilankarupavahini/?hc_ref=NEWSFEED&fref=nf
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් අවිරුදු 2කට කලින් නම් ඔය වෙලාවට මහරජාණන්ගේ ගුණ වර්ණනා කරනව. වෙනස සැපයි නේද