rupiyal walata dollars ganna thenak kiyanna puluwanda

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං පාස්පෝට් එක අරන් පලයං ඕනෙ බැංකුවකට.
$500ක්ද කොහෙද ගන්න පුලුවන් මචං පාස්පෝට් එක පෙන්නල.
මම Commercial Bank එකෙන් අරන් තියනවා :yes:

VISA නැත්තං නම් දෙන්නෙ නෑ මම හිතන්නෙ. යන රටේදි VISA ගහනවනං ටිකට් එක අරං පලයං සමහර විට දෙයි. :yes: