Ruseel Peters ලංකාවට ඇවිල්ලා 😍

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    මූ දැන් එච්චර ගනන් ගන්නෙ නෑනේ. මූ හිට් උනේ අර impressions කරලා නේද? මුට වඩා සිරා එවුන් දැන් ඕන තරම් ඉන්නවා
    කවුරුත් හරි පොරක් ලංකාවට ආවොත් එක්කෝ උගේ බහින්න kalawa. ලොම් halila හොට බිම anila.

    Mattan උගේ kelawima ළඟ

    Shaggy එහෙම ලංකාවට ආවත් hari ඉවරයි
     
    • Haha
    Reactions: tharakaf

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139

    Ow passe passe muge jokes repetitive and cringy una...

    ජෝක්ස් modernised උනේ නෑ...
     
    ලනක්වට ගොඩක් ආවේ ඉතින් 2nd tier wage un tamai...

    Shaggy, Venga boys internationally patta popular naane... E aaweth unge anthima kaaledi wage
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Ow passe passe muge jokes repetitive and cringy una...

    ජෝක්ස් modernised උනේ නෑ...
    US වල හොඳට කරන උන් මේ වගේ පැති වලට ඇවිල්ලා කරන ජෝක් හරියට land වෙන්නෙ නෑ. ගොඩක් ඒව තේරුම් ගන්න ඒ අදාල context එක දැනගන්න ඕනා. standup කියන්නෙ එක එක region/culture අනුව වෙනස් වෙනව දෙයක්. නිකන් හිතපන් dave shapel මෙහෙට ආවොත් උගෙ ඒවලින් 90% විතර මෙහෙ උන්ට මීටර් වෙන්නෙ නෑ. ඒත් ඌ සුපිරි entertainer. මට හිතෙන්නෙ එහෙමයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    US වල හොඳට කරන උන් මේ වගේ පැති වලට ඇවිල්ලා කරන ජෝක් හරියට land වෙන්නෙ නෑ. ගොඩක් ඒව තේරුම් ගන්න ඒ අදාල context එක දැනගන්න ඕනා. standup කියන්නෙ එක එක region/culture අනුව වෙනස් වෙනව දෙයක්. නිකන් හිතපන් dave shapel මෙහෙට ආවොත් උගෙ ඒවලින් 90% විතර මෙහෙ උන්ට මීටර් වෙන්නෙ නෑ. ඒත් ඌ සුපිරි entertainer. මට හිතෙන්නෙ එහෙමයි.
    කොහොමත් ට්‍රිගර් වෙයි බං අපේ කල්චර් එකේ හැටියට...ඉන්දියන් උන් මෙහෙට වඩා progressive ද මන්ද උන්ව බයිට් කරන විදිහට...
     
    • Like
    Reactions: tharakaf

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    කොහොමත් ට්‍රිගර් වෙයි බං අපේ කල්චර් එකේ හැටියට...ඉන්දියන් උන් මෙහෙට වඩා progressive ද මන්ද උන්ව බයිට් කරන විදිහට...
    Bite keraddi gaanak na wage hasirena ekata progressive kiyelada kiyanne 😋
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,671
    14,862

    Indian un trigger wenne naha kiyalada kiyanne ?
    Ara BeerBicep channel eka karana ekaawa maruwe nathi tika witharai. Uge amma doctor kenek. A channeling center ekatath gihin gema illala thibba ehe un. Unge athi progressive gathiyak naha.
     
    • Like
    Reactions: Pol hora

    I stamd to be corrected machan මම එහෙම දැකලා නෑ news උන් ලොකුවට ට්‍රිගර් වෙනව ඔය ස්තන්ඩ් අප් වල කථා වෙන ඒවට ...
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    I stamd to be corrected machan මම එහෙම දැකලා නෑ news උන් ලොකුවට ට්‍රිගර් වෙනව ඔය ස්තන්ඩ් අප් වල කථා වෙන ඒවට ...
    Thick skinned
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,671
    14,862
    113
    I stamd to be corrected machan මම එහෙම දැකලා නෑ news උන් ලොකුවට ට්‍රිගර් වෙනව ඔය ස්තන්ඩ් අප් වල කථා වෙන ඒවට ...
    Beerbicep controversy kiyala youtube search ekak daapan. Ethakota penei triggered da nadda kiyala.
     
    • Like
    Reactions: NaiRobi

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    I stamd to be corrected machan මම එහෙම දැකලා නෑ news උන් ලොකුවට ට්‍රිගර් වෙනව ඔය ස්තන්ඩ් අප් වල කථා වෙන ඒවට ...

    Freedom of speech