Russia is about to invade Ukraine !!!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    Korian gonath form wela okatama set unoth loku deyak. Cheena putuwe waadi wela athal eke innawa athi mun karana wada bala bala :P
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඇමරිකාව බිවවද්දවන්න පුළුවන් රටක් මේ ලෝකේ තියෙන්න ඕන. ඇමරිකාව කියන කතා සත පහකට ගණන් ගන්නේ නැති රටක් තමයි රුසියාව. රුසියාවේ බලය දැකලා ඩයස්පෝරා කාරයෝ ටික රුසියාවට ගිහිල්ලා ලංකාව ගැන බොරු ගොතලා කියන්න ඉස්සෙල්ලා අපි ලංකාව ගැන රුසියාව දැනුවත් කරා නම් හොඳයි කියලා හිතෙනවා. අපි පිටරටවල් එක්ක තානාපති කාර්යාල හරහා හරියමං දෙයක් කරපු නැති නිසයි ඩයස්පෝරා කාරයෝ ටික ලෝකේ වටේ ගිහිල්ලා ලංකාව ගැන කේලම් කිව්වේ.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    කිම් ජොං උන් පොඩි එකෙක් බං.

    Podi unaata uge power eka wadiy ne bun. Anika Koreawa maha gon ratak ne. Eeye man video ekak baluwa Korean unta wedi thiyala maranawa koreawen eliyata kellonta panala yanna udaw karala. Ehew eke oka asse uth form wela wedi kaala marila giyaanun hoda nadda? :oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    Sevastopol alluwa kiyanne ithin mid Europe power eka athata enawa... oya Crimea alla ganna england germany russia centuries 2-3 withara fight kara. 2 WW walin oka Soviet ewun gawatath 91di Ukraine walatath aithi una. oka independent karannath native ewun game eka adinawa
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මරුසිරා;16339725 said:
    වැඩේ දිගටම ඇවිලුනොත් සොරිම තමයි :shocked::shocked: රුසියාව එක අතකින් සාදාරනයි මචන් .යුක්රේන් කියන්නේ රුසියාවේ අල්ලපු රට .ඕක බෙදිලා ගියොත් ඉලගට රුසියාව .ඔය කෙස් එක පිටිපස්සේ ඉන්නේ ci a එක නැත්නම් ඇමරිකාව තමයි .තමන්ට වැදගත් රටවල් කැබලි වලට කඩල තමන්ගේ රුකඩ පාලනයක් ගෙනියන්න තමයි ඇමරිකාව හදන්නේ :frown::frown:

    මේක ලංකාවටත් අදාලයි .


    aniwa ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    දැනටමත් රුසියන් හමුදා ක්‍රිමිය වලට බැහැල වගේ. බුදු අම්මෝ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    රුසියාවට අයිතියක් නැහැ යුක්රේනයට අත දාන්න
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රුසියාවට අයිතියක් නැහැ යුක්රේනයට අත දාන්න

    USA ekata,neto ekata witharada wena ratawalata atha danna puluwan.lokaya thula bala thulanayak thiyenna onane,usa ekata mulu lokema handle karanna bane
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    වඳුරන් අතට දැලි පිහි දෙන්න නරකයි


    USA ekata,neto ekata witharada wena ratawalata atha danna puluwan.lokaya thula bala thulanayak thiyenna onane,usa ekata mulu lokema handle karanna bane
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,645
    113
    Nugegoda, Sri Lanka
    US unta mukuth karanna baa.. Un yuddekata giyoth economy eka homben yanawa.. Obama warn kara kara indie echcharai.. Georgia walata gahuwa wage Russian un gahala kallak kadaganie ukraine walin.. US unge moda athal thamai..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මරුසිරා;16339725 said:
    වැඩේ දිගටම ඇවිලුනොත් සොරිම තමයි :shocked::shocked: රුසියාව එක අතකින් සාදාරනයි මචන් .යුක්රේන් කියන්නේ රුසියාවේ අල්ලපු රට .ඕක බෙදිලා ගියොත් ඉලගට රුසියාව .ඔය කෙස් එක පිටිපස්සේ ඉන්නේ ci a එක නැත්නම් ඇමරිකාව තමයි .තමන්ට වැදගත් රටවල් කැබලි වලට කඩල තමන්ගේ රුකඩ පාලනයක් ගෙනියන්න තමයි ඇමරිකාව හදන්නේ :frown::frown:

    මේක ලංකාවටත් අදාලයි .



    11.gif