RUSSIA OFFERS UKRAINE FINAL COUNTDOWN BEFORE BIG OFFENSIVE 🔴NEWS ALERT

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,979
    51,224
    113
    සේදවත්ත
    ඇමරිකාව උන්ට ඈතින් තියෙන රටවලටත් කියනව නියුක්ලියර් වෙපන් තියා ගන්න එපා කියල
    එක තමා උන්ට තියන අයිතිය මොකද්ද වෙන උන්ට එපා කියන්න මේක මාර මගුලක්නේ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,935
    73,289
    113
    මාලඹේ
    එහෙම රුසියාවට එකාපරම යුක්රේනය ට ගහලා අල්ලා ගන්න බැහැ .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,798
    9,175
    113
    තුන්වෙනි ලෝක යුද්දෙත් තාම ඉවර නෑ, ඒ අස්සේ මෙයාලා හතරවෙනි එක පටන් ගන්න යනවා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,606
    14,542
    113
    එක තමා උන්ට තියන අයිතිය මොකද්ද වෙන උන්ට එපා කියන්න මේක මාර මගුලක්නේ .
    පුලුවන් තරම් නියුක්ස් අඩු කරන එකනං හොඳයි... මොකක් හරි සම්මුතියක් තියෙනව ලෝකෙ... ඒ සම්මුති වලට ලොකු රටවල් පු# ඇරල තියෙන්නෙ හැබැයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,979
    51,224
    113
    සේදවත්ත
    පුලුවන් තරම් නියුක්ස් අඩු කරන එකනං හොඳයි... මොකක් හරි සම්මුතියක් තියෙනව ලෝකෙ... ඒ සම්මුති වලට ලොකු රටවල් පු# ඇරල තියෙන්නෙ හැබැයි
    . අනිවාර්යයෙන් අනාගතේ එකක් ඩිප්ලෝයි කරනවාමයි . අනික UFO වැඩිපුරම සයිට් වෙලා තියන ලොකේසන් තමා නුක් ආසනෙල් තියන ස්පොට් . දැන් තියන ආසනෙල් වලින් කෙලගත්තොත් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ . ඇමරිකාව ජපානෙට දාල තුරුම්ප්පුවක් ගැහුවා ඒ නිසා රුසියාවට නෙටෝ එක පාබල හමුදාව දැම්මොත් යුක්‍රේන් වලට හොදටම ඇති එයාගේ තුරුම්ප්පුවක් ගහන්න