Russia Orders Troops to Leave Ukrainian City of Kherson

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,495
    10,055
    113
    නේටෝ එකට මැදට පනින්න තරන් යුද්දයක් යැ ඕක, පැන්නොත් වැඩේ දරුනුවෙයි ලෝකම ඉවරයි.....ඔව් රුසියන් උන්ට ඇති මොකක් හරි වාසියක් ඕකෙන්
    මට හිතෙන්න් රුසියන් එවුන්ට සම්බාදක නිසා නිස නැති වෙච්ච තෙල් ගෑස් බිස්නස් එක යුද්දෙ පිටින් දාල අල්ලනව වගේ! රුසියන් නැව් අන්තර්ජාතික මුහුදෙ රුසියන් කොඩිය නැතුව තෙල් ගෑස් විකුනනල්වලු වැඩි මිලට
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Putin ge yudde nathara karanna kisi balaporoththuwak na bn.
    dinuma paraduma newei uge uwamanawa, yudde karan yana eka. ekata hethuwa godak thiyenawa. uge term eka end wenawa 2024, economic strategy ekak thiyenawa. pudgalika agenda ekak thiyenawa..
    western media hype karala ukraine un uda dammata aththatama west unta puk wela inne..
    boru hype walata ahu wenna epa, depaththema godak minissu marenawa, un paw
    this

    නේටෝ එකට මැදට පනින්න තරන් යුද්දයක් යැ ඕක, පැන්නොත් වැඩේ දරුනුවෙයි ලෝකම ඉවරයි.....ඔව් රුසියන් උන්ට ඇති මොකක් හරි වාසියක් ඕකෙන්
    nato eka join wenawa kiyanne ithin World war 3 :(
    ------ Post added on Nov 12, 2022 at 6:14 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,458
    28,224
    113
    පිස්සු පුටිමා අමුඩෙත් නැතුව දුවලා තියෙන්නේ 😁

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    @speedmalli මෙන්න උබ ට කථා කරනවා 🤣
    Wile E Coyote Scare GIF by Looney Tunes
     
    • Haha
    Reactions: 2osama