මට හිතෙන්න් රුසියන් එවුන්ට සම්බාදක නිසා නිස නැති වෙච්ච තෙල් ගෑස් බිස්නස් එක යුද්දෙ පිටින් දාල අල්ලනව වගේ! රුසියන් නැව් අන්තර්ජාතික මුහුදෙ රුසියන් කොඩිය නැතුව තෙල් ගෑස් විකුනනල්වලු වැඩි මිලටනේටෝ එකට මැදට පනින්න තරන් යුද්දයක් යැ ඕක, පැන්නොත් වැඩේ දරුනුවෙයි ලෝකම ඉවරයි.....ඔව් රුසියන් උන්ට ඇති මොකක් හරි වාසියක් ඕකෙන්

