pita inna american troops okkoma americawata gennuwoth monawa weida.
idea ekak thiyanawada?
pita inna american troops okkoma americawata gennuwoth monawa weida.
idea ekak thiyanawada?
එතකොට ඒ රටවල් වල දුන්න ගේම් ඔක්කොම අපතෙනේ බං.. එතකොට ඒ රටවල් වල දුන්න ගේම් ඔක්කොම අපතෙනේ බං..

Nuclear bombs කියන්නේ යල් පැනපු technolgy එකක් වැඩිය use කරේ නැති උනාට.
ඉස්සරහට එයි biological weapons.
කව්ද ගැහුවේ කියන්නවත් බැරි වෙයි රටින් බාගයක් මරෙනක්න්ම.
Agree , Bio weapons are already going in test form ( MERS - designed to attack people with middle eastern origins worked well) , problem is it cant be effective in cold cilmates ...best is a neutron bomb
TY 4 sharing ur knowledge.More than 40 million people – almost a third of the country – will take part in the unprecedented civil defence exercise from October 4 to 7.
Paranoid state officials and the media have warned the US is about to launch an all-out attack after cutting ties with Russia over its bombing campaign in Syria.
Agree , Bio weapons are already going in test form ( MERS - designed to attack people with middle eastern origins worked well) , problem is it cant be effective in cold cilmates ...best is a neutron bomb

මේ වගේ සීන් එකක් තමා දැන් වෙලා තියෙන්නේ. 


Looks like ඉදිරියේ රාළ Fucked up in this gon thread too. Previously he Fucked up in Syria thread
Next time post a thread with knowledge & facts. Copy paste pro Russian news sources without credibility is the problem in here
Not politics. ultimate GREED for power and dominance. US is losing the dominance it had and desperately want to re-establish it . That is the reason.its all fake why do the us and russia work to gether in the siran conflict and also why do they have joint missions to moon?? its all politics
ඉදිරියේ රාළ;20751570 said:චන්ඩියෙක් ගෙන් ගුටි කාපු තව චන්ඩියෙක් කාපු පාරට අත ගගා ගහපු චන්ඩියට තග දානවා "අඩෝ තෝව nuke ගහල පැතලි කරනවා" කියලා. ගහපු චන්ඩියා කියනවා - "හරි මම උඹල ගහන nuke ටික කාගන්නම්, උඹ ඉස්සෙල්ලම ඒවා ටික ගහල ඉදින්කෝ" කියල.මේ වගේ සීන් එකක් තමා දැන් වෙලා තියෙන්නේ.
![]()



බලා ඉමුකො බුද්ධිමත්තු කොහොමද හැසිරෙන්නෙ කියලා ඉස්සරහදී.elakiriye damma modama kathawada manda mela![]()
