Russia troops fight for taking Chernobyl. #BREAKING

Emios

Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113

    . Dragon to takeover planet​

    Baba Vanga's most bizarre prediction is that a dragon will take over the planet in 2021.

    She is claimed to have said: "A strong dragon will seize humanity. The three giants will unite. Some people will have red money.

    "I see the numbers 100, 5, and many zeros."

    Interpreters have since presumed that the “dragon” is China.

    The three giants could be Russia, India, and China, and money could be the the 100 Yuan and the 5000 ruble notes which are both red in colour.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama
    🔴 Breaking
    Russian troops captured the Chernobyl
    nuclear power plant. The station staff is held hostage
    මේක නම් කියටවත් වෙන්න බැරි වැඩක් දවසකින්. ඔය සෝන් එකට රෂියන් ටෘප්ස් එනවා කියන්නෙ යුක්රේනයේ සැලකිය යුතු කැල්ලක් ඇල්ලුවා කියන එක. කරුනාකරල මුලාශ්‍රය දෙන්න.
     
    • Dislike
    Reactions: yapa100

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    මේක නම් කියටවත් වෙන්න බැරි වැඩක් දවසකින්. ඔය සෝන් එකට රෂියන් ටෘප්ස් එනවා කියන්නෙ යුක්රේනයේ සැලකිය යුතු කැල්ලක් ඇල්ලුවා කියන එක. කරුනාකරල මුලාශ්‍රය දෙන්න.
    Dan paya 2k witara allala ivara wela.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මොකුත්ම නෙවෙයි මට තියෙන බය මේ අස්සේ උතුරු කොරියන් ඩයල් එක පිකප් වෙලා ආතල් එකටත් එක්ක දකුණු කොරියාවට, ජපානෙට වගේ ඇරලා දැම්මොත් තමයි හුටා වෙන්නේ.
    මිනිහා ආතල් එකට බර එකේ උගේම රටේ පුපුරවල චිනෙන් ගැහුවා කියලා වලියකට යන්න බැරි නෑ
    patta comment eka
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama
    Dan paya 2k witara allala ivara wela.
    හරි මුලාශ්‍රයක් දෙන්න ඇත්තයම ඇල්ලුවා කියනවානම්. චර්නොබිල් රුසියාව එක දවසින් ඇල්ලුවා කියන එකනම් පිලිගන්න බැ. අනික කියෙව් එහාපැත්තේ.
     
    • Dislike
    Reactions: yapa100

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    මේක නම් කියටවත් වෙන්න බැරි වැඩක් දවසකින්. ඔය සෝන් එකට රෂියන් ටෘප්ස් එනවා කියන්නෙ යුක්රේනයේ සැලකිය යුතු කැල්ලක් ඇල්ලුවා කියන එක. කරුනාකරල මුලාශ්‍රය දෙන්න.
    Allala iwarai :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේක නම් කියටවත් වෙන්න බැරි වැඩක් දවසකින්. ඔය සෝන් එකට රෂියන් ටෘප්ස් එනවා කියන්නෙ යුක්රේනයේ සැලකිය යුතු කැල්ලක් ඇල්ලුවා කියන එක. කරුනාකරල මුලාශ්‍රය දෙන්න.
    WATCH ALJAZEERA AND BBC IDIOT

    fb://photo/10160617749188690?set=a.10150243828793690
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,732
    5,689
    113
    හරි මුලාශ්‍රයක් දෙන්න ඇත්තයම ඇල්ලුවා කියනවානම්. චර්නොබිල් රුසියාව එක දවසින් ඇල්ලුවා කියන එකනම් පිලිගන්න බැ. අනික කියෙව් එහාපැත්තේ.
    කිලොමීටර් 150යි බන් තියෙන්නේ ඒකෙනුත් වැඩි හරියක් චර්නොබිල් zone එක
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,761
    39,586
    113
    Homagama
    Allala iwarai :lol:
    අල්ලන්න උත්සහ කරනවා කියලා යුක්රේනයේ ජනා කියන කතාවක් තමා තියෙන්නේ. ඕකා චර්නොබිල් ඇල්ලුවා කියලා කතාවක් යවන්නේ බටහිර ආරක්ෂාව ඉල්ලන්න. නැතුව කොහෙත්ම අර ඩන්බා වල වලිය යන රුසියන් උන් යුක්⁣රේන හදවතේ තියන චර්නොබිල් අල්ලන්න හේතුවක් නැ. මේ උනුසුමේ එන නිවුස් නිවුනාම ඇත්ත එයිනේ. හෙට වෙද්දි බලමු.
    WATCH ALJAZEERA AND BBC IDIOT

    ඒවා ද බලන්නේ ඉඩියට්. එහෙනම් හරි ඉඩියට්. ඔයා හරි ඉඩියට්.
    ලෙට්ස් සි ලෙට්ස් සි.
     
    • Like
    Reactions: Nandhimitra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,179
    113
    අල්ලන්න උත්සහ කරනවා කියලා යුක්රේනයේ ජනා කියන කතාවක් තමා තියෙන්නේ. ඕකා චර්නොබිල් ඇල්ලුවා කියලා කතාවක් යවන්නේ බටහිර ආරක්ෂාව ඉල්ලන්න. නැතුව කොහෙත්ම අර ඩන්බා වල වලිය යන රුසියන් උන් යුක්⁣රේන හදවතේ තියන චර්නොබිල් අල්ලන්න හේතුවක් නැ. මේ උනුසුමේ එන නිවුස් නිවුනාම ඇත්ත එයිනේ. හෙට වෙද්දි බලමු.

    ඒවා ද බලන්නේ ඉඩියට්. එහෙනම් හරි ඉඩියට්. ඔයා හරි ඉඩියට්.
    ලෙට්ස් සි ලෙට්ස් සි.
    https://www.mirror.co.uk/news/world-news/breaking-russian-forces-enter-chernobyl-26320432.amp
    Russian forces have seized Chernobyl after intense gunfire at the site of the world's worst nuclear disaster.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    අල්ලන්න උත්සහ කරනවා කියලා යුක්රේනයේ ජනා කියන කතාවක් තමා තියෙන්නේ. ඕකා චර්නොබිල් ඇල්ලුවා කියලා කතාවක් යවන්නේ බටහිර ආරක්ෂාව ඉල්ලන්න. නැතුව කොහෙත්ම අර ඩන්බා වල වලිය යන රුසියන් උන් යුක්⁣රේන හදවතේ තියන චර්නොබිල් අල්ලන්න හේතුවක් නැ. මේ උනුසුමේ එන නිවුස් නිවුනාම ඇත්ත එයිනේ. හෙට වෙද්දි බලමු.

    ඒවා ද බලන්නේ ඉඩියට්. එහෙනම් හරි ඉඩියට්. ඔයා හරි ඉඩියට්.
    ලෙට්ස් සි ලෙට්ස් සි.

    Allala kiyala NBC walata ehema kiwwa..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    Animated GIF
     
    • Like
    Reactions: NRTG