Russia Ukraine War mention in QURAN

lilman

Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    ඉස්ලාම් රාජ්‍යයේ සතුරන් වන බටහිර රටවලට යුක්රේනයේ ඇතිවී තිබෙන යුද්ධය දිව්‍යමය දඬුවමක් බව ISIS සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.

    රුසියාව විසින් සිය අසල්වැසි රාජ්‍යක් වන යුක්රේනය ආක්‍රමණය කිරීම " කුරුස යුද්ධකරුවන්ට එරෙහිව කුරුස යුද්ධයක්" ලෙසයි ISIS සංවිධානය සිය මුද්‍රිත මාධ්‍ය සඟරාවක් වන al-Naba හි පළකර ඇති ලිපියක සටහන්ව තිබෙනවා.

    මුස්ලිම්වරුන් යුද්ධයේ පැත්ත නොගත යුතු බව පැවසූ ඔවුන්, ප්‍රතිඵලය කුමක් වුවත් 'විශාල ප්‍රතිවිපාක' ඇති වනු ඇති බවයි ISIS සංවිධානය සඳහන් කර ඇත්තේ.

    රුසියානුවන් සහ යුක්රේනය ඇතිවී තිබෙන යුද්ධය "කුරානයේ" සඳහන්ව ඇති ආකාරයට සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ලැබී තිබෙන දඬුවමක් බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

    නැගෙනහිර යුරෝපිය රටවල් පාලනය කිරීමට අමෙරිකාව සහ රුසියාව අතර ඇතිවී තිබෙන තරඟකාරිත්වය මෙම ආක්‍රමණයට ප්‍රධාන හේතුවක් ලෙසයි ISIS සංවිධානය සඳහන් කර ඇත්තේ.

    http://nethnews.lk/article/93641
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඇයි ISIS ලොකුද?
    පුටින් කියලා තියෙනවා නේද රුසියාවට ISIS attack එකක් ආවොත් ඔක්කොම මුස්ලිම් මිනිස්සු මරනවා කියලා:P