Russia used vacuum bomb. #BREAKING

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    ඇයි බන් පුටින් ට ඔච්චරටම තද වෙලා තියෙන්නෙ? 😐😐😐😐
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇයි බන් පුටින් ට ඔච්චරටම තද වෙලා තියෙන්නෙ? 😐😐😐😐

    උං කැමති නෑ බං NETO missile system ඒක අල්ලපු වත්තෙ හයිකරනවට.
    අනික යුක්රේන් ඉදල මොස්කව් වලට එනකල් තියෙන්නෙ හෙනම ෆ්ලැට් තැනිතලාවක්. ඒ වගේ විශාල භූමියක් බටහරින් යුරෝපෙන් ආක්‍රමණයක් ආවොත් ඩිෆෙන්ඩ් කරන්න අමාරුයි. ඒ නිසා යුක්රේන් රුසියාව පැත්තෙ ඉන්න එක උන්ට වටිනවා. මොකද එහෙම උනාම උංගෙ ෆ්රන්ට් ඩිෆෙන්ඩ් ලයින් එක වෙන්නෙ කාපේතියන් කදුකරය. ඒක ස්ට්‍රැටජිකලි හෙනම වාසියි. උන්ට ඕන බෙලාරුස් වගේ රුසියාවට ෆුල් සපෝට් පාලනයක් යුක්රේන් වල තියාගන්න
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    උං කැමති නෑ බං NETO missile system ඒක අල්ලපු වත්තෙ හයිකරනවට.
    අනික යුක්රේන් ඉදල මොස්කව් වලට එනකල් තියෙන්නෙ හෙනම ෆ්ලැට් තැනිතලාවක්. ඒ වගේ විශාල භූමියක් බටහරින් යුරෝපෙන් ආක්‍රමණයක් ආවොත් ඩිෆෙන්ඩ් කරන්න අමාරුයි. ඒ නිසා යුක්රේන් රුසියාව පැත්තෙ ඉන්න එක උන්ට වටිනවා. මොකද එහෙම උනාම උංගෙ ෆ්රන්ට් ඩිෆෙන්ඩ් ලයින් එක වෙන්නෙ කාපේතියන් කදුකරය. ඒක ස්ට්‍රැටජිකලි හෙනම වාසියි. උන්ට ඕන බෙලාරුස් වගේ රුසියාවට ෆුල් සපෝට් පාලනයක් යුක්රේන් වල තියාගන්න
    kohen giyath american karaya konaka innawa
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    His bombayakda vacuum bomb ekak kiyanne? Apeth ekek innawa Finance ministry eke. Henama bayanakai owwanan paawichchi karanna epa kiyanna. Ratama winaasai
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,805
    2,432
    113
    vacuum bomb kiyanne mokakda?
    main-qimg-8c8612cd6a8244ad74ff3f6c587a71cd

    main-qimg-36b9eb3f30886fbb1887c90841b91d0d-lq
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    His bombayakda vacuum bomb ekak kiyanne? Apeth ekek innawa Finance ministry eke. Henama bayanakai owwanan paawichchi karanna epa kiyanna. Ratama winaasai
    ඉහළ උෂ්ණත්ව පිපිරීමක් ජනනය කිරීම සඳහා අවට ප්‍රදේශයෙන් ඔක්සිජන් උරා ගැනීමට තාපගති ආයුධයක් හෝ රික්ත බෝම්බයක් භාවිතා කරයි. එබැවින් නිපදවන පිපිරුම් තරංගය සාම්ප්‍රදායික පුපුරන ද්‍රව්‍යයකට සාපේක්ෂව සැලකිය යුතු ලෙස දිගු කාලයක් පවතී. එය මිනිස් සිරුරු වාෂ්ප කිරීමට ද සමත් ය.