Russian උන්ට වෙච්ච දෙයක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇයි බං කකුලත් නැති ආබාධිත උන්ට ගහන්නේ 🤔
    ඒ ශොට් එක වෙන එකෙක්ට වියදම් කරන්න තිබ්බා නේ
    අරූ ගෙන් රිස්ක් එකක් තියෙනවද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,750
    113
    Ursa Major
    Simply, Google - "Russia special military operation object".

    And the bonus is $12 trillion worth of critical minerals.
    (most of these resources are located in the Donetsk & Luhansk) :baffled:


    Oh, Russkies really care about Ukrainians natural resources, ah god damn it, I'm now a Putlar supportar.
    Schitts Creek Thank You GIF by CBC
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    අැයි ඔයාගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න අවසර ගන්න ඕනද?සුද්දගේ රටක හිටියට උතුරු කොරියානුවෙක් වගේනේ හිතන්නේ ඔයා..🥱🥱
    මොන රටවල් ද බන් මේ පොන්නයට මේ ජාවා කඩේ පොන්නයෙක්.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    පළමුවත් රුසියානු මාතෘ භූමිය...
    දෙවනුවත් රුසියානු මාතෘ භූමිය...
    තෙවනුවත් රුසියානු මාතෘ භූමිය...


    efbdc6fe-5779-11e7-839c-33f85c43b72e_1280x720_025700.jpg
    දකුණට ගිහින් බලපන් ලෙනින්ගේ දේශයෙන් අරී මුහුදු වැලි දාලම :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,750
    113
    Ursa Major
    ඔන්න ඉතින් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන අඩනවා. :baffled:

    865.gif
    What? I'd said that I would support Putlar sar. You know, I just realized it was such a cruel world that the world misjudged our Lord Putlar sar. I'm so relieved to see that Ukraine is in the good hands of Putlar sar. He will take care of Ukraine.

    Russian GIF
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,237
    12,103
    113
    පුටින් සර්ගෙ හමුදාවට ජෝකර් සර් ඔච්චර ගහලත් තාම පුටිං සර් අල්ල ගත්තකෑලි ටික ගන්න බැරි උනා නේද
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    පුටින් සර්ගෙ හමුදාවට ජෝකර් සර් ඔච්චර ගහලත් තාම පුටිං සර් අල්ල ගත්තකෑලි ටික ගන්න බැරි උනා නේද
    නේටෝ එකේ රටවල් තිස් ගානක් එකතු වෙලත් රෂියන් ආමි එක එලෝගන්ඩ බැරි උනා :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,007
    1
    63,347
    113
    Mother Earth
    යකෝ video එක බල බල ඉන්නකොට reddit එකෙන් video එක අයින් කරා කියපන්කො.