Russian Luna-25 Probe Crashed

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    A Russian spacecraft has crashed into the Moon after it spun into an uncontrolled orbit, Russia's national space agency Roskosmos says.

    Roskosmos said it had lost contact with the unmanned craft shortly after a problem occurred as the craft was shunted into pre-landing orbit.

    "The apparatus moved into an unpredictable orbit and ceased to exist as a result of a collision with the surface of the Moon," Roskosmos said in a statement.

    The spacecraft was scheduled to land on the south pole of the Moon on Monday.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ඩස්පියෝ ත් Crash තමා🤣
    Best Wishes Good Luck GIF by Studios 2016
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    The lander was supposed to explore the south polar region, which has never been investigated by a rover before. :(

    Apparently the parachutes failed. :unsure:
    "south polar region" - එතන ඉන්න ඒලියන් සෙට් එක දුණු ඊතල වලින් ගේම දුන්නද කවුද දන්නේ :baffled:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,672
    39,347
    113
    Homagama
    A Russian spacecraft has crashed into the Moon after it spun into an uncontrolled orbit, Russia's national space agency Roskosmos says.

    Roskosmos said it had lost contact with the unmanned craft shortly after a problem occurred as the craft was shunted into pre-landing orbit.

    "The apparatus moved into an unpredictable orbit and ceased to exist as a result of a collision with the surface of the Moon," Roskosmos said in a statement.

    The spacecraft was scheduled to land on the south pole of the Moon on Monday.
    අල්ලපු වත්ත අල්ලල ඉවර කරන්න බැරි උනාට හද අල්ලන්න පුලුවන් කියලා තටමන්න ගිහින් ඒකත් ෆේල්.
    ඒ උනාට ලොකේට ගහන්න කතාව 🤣.

    (දැන් එයි ඉතින් දුවගෙන රුසියානු සෙට් එක.රටවල් වලට රටවල් විදිහට සලකපල්ලා. කඩේ ගියාට උන් උබලා ඉන්නවාද කියලා දන්නෙවත් නැ. 🤣🤣🤣🤣උබලව ගන්නෙවත් නැ.)
     
    • Sad
    • Haha
    Reactions: Asmodeus and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    අල්ලපු වත්ත අල්ලල ඉවර කරන්න බැරි උනාට හද අල්ලන්න පුලුවන් කියලා තටමන්න ගිහින් ඒකත් ෆේල්.
    ඒ උනාට ලොකේට ගහන්න කතාව 🤣.

    (දැන් එයි ඉතින් දුවගෙන රුසියානු සෙට් එක.රටවල් වලට රටවල් විදිහට සලකපල්ලා. කඩේ ගියාට උන් උබලා ඉන්නවාද කියලා දන්නෙවත් නැ. 🤣🤣🤣🤣උබලව ගන්නෙවත් නැ.)
    The Soviet space program pioneered many aspects of space exploration:
    https://en.wikipedia.org/wiki/Soviet_space_program#Notable_firsts
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,672
    39,347
    113
    Homagama
    The Soviet space program pioneered many aspects of space exploration:
    https://en.wikipedia.org/wiki/Soviet_space_program#Notable_firsts

    කන්ටෙක්ට් එක අදාල නැතුව හැමතැනම එකම හලන 2500 සංස්කුචික හෑල්ල තමා ඔය.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    කන්ටෙක්ට් එක අදාල නැතුව හැමතැනම එකම හලන 2500 සංස්කුචික හෑල්ල තමා ඔය.
    කන්ටෙක්ස්ට් එකට අදාල නෑ කිව්වෙ ඇයි බං? උඹ කියන හඳ තියෙන්නෙ අපි කියන අභ්යාවකාසෙ නෙමෙයිද? :eek:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    අල්ලපු වත්ත අල්ලල ඉවර කරන්න බැරි උනාට හද අල්ලන්න පුලුවන් කියලා තටමන්න ගිහින් ඒකත් ෆේල්.
    ඒ උනාට ලොකේට ගහන්න කතාව 🤣.

    (දැන් එයි ඉතින් දුවගෙන රුසියානු සෙට් එක.රටවල් වලට රටවල් විදිහට සලකපල්ලා. කඩේ ගියාට උන් උබලා ඉන්නවාද කියලා දන්නෙවත් නැ. 🤣🤣🤣🤣උබලව ගන්නෙවත් නැ.)

    මේ පිස්සු දොස්තරයත් සුද්දගෙ රටකින් වීසා අැප්ලයි කරල වගේ..දැන්මම හෝදන්න පටන් අරන් සුද්දගෙ ටොයිලට්🤣🤣

    කන්ටෙක්ට් එක අදාල නැතුව හැමතැනම එකම හලන 2500 සංස්කුචික හෑල්ල තමා ඔය.

    ඵහෙනම් මේකට 2500 අදාල වෙන්නේ කොහොමද පික්සු ඩොක්ට?😂
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,672
    39,347
    113
    Homagama
    කන්ටෙක්ස්ට් එකට අදාල නෑ කිව්වෙ ඇයි බං? උඹ කියන හඳ තියෙන්නෙ අපි කියන අභ්යාවකාසෙ නෙමෙයිද? :eek:

    රුසියාව හා සෝවියට් රුසියාව කියන්නේ දෙකක් කියලා තේරෙන්නැති එක.
    සෝවියට් රුසියාව වැඩක් කලා, ඒක ඇත්ත.
    සෝවියට් රුසියාව බිදිමත් එක්කම අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ද ඇසට් ගානක් ස්ටේෂන් ගානක් රුසියාවට නැතිවුනා, ගුවන් ගත කරන ස්ටේෂන්ස් පවා.

    අනික කන්ටෙක්ස් එක හද ඇල්ලිම. හද ඇල්ලිම අතින් ඇමරිකාව දිනුම් කියලා පිලිගන්නම වෙනවානේ. සෝවියට් රුසියාවට ජිවිත කාලය තුල මිනිහෙක් යවලා කොඩිය ගස්සගන්න බැරිවුනා. රුසියාවට තාමත් නම් බැ.

    නමුත් සෝවියට් රුසියාව කරපු වැඩ ටික පෙන්නලා රුසියාව මාරයි කියනවනම් ඒක හරියට ප්‍රෙමදාසගේ වැඩ ටික ප්‍රෙමදාසගේ ගොන් පුතා සජිත් වගේ වැඩක්.

    පිලිගනිම නොගැනිම ඒ ඒ බුද්ධි වපසරිය අනුව තියන කතාවක් මේක. වාදයක් නැ. කරුනු දැක්විමක් මම කලේ.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    අැමරිකාව බේරලා ඒක කිව්ව ලස්සණ..අනේ යකෝ.අාච්ච්ගෙ රෙද්ද තමා බිඳීම.මුන් වගේ උන් බෙහෙත් කරලා ලෙඩ්ඩු මැරෙන ඵකත් පුදුමයක් නෙමෙයි...🤣 🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,672
    39,347
    113
    Homagama
    මේ පිස්සු දොස්තරයත් සුද්දගෙ රටකින් වීසා අැප්ලයි කරල වගේ..දැන්මම හෝදන්න පටන් අරන් සුද්දගෙ ටොයිලට්
    රුසියාවට කඩේ යන්නයි, ඉන්දියාවට බනින එකයි, ජෙප්පන්ට බනින එකයි එකපාර කරන්න එපා පුකා...

    ඒක හරි ගොං.