අැයි තොට විතරද පුළුවන් සුද්දටයි ඉන්දියාවටයි කඩේ යන්න?රුසියාවට කඩේ යන්නයි, ඉන්දියාවට බනින එකයි, ජෙප්පන්ට බනින එකයි එකපාර කරන්න එපා පුකා...
ඒක හරි ගොං.
වැදගත් වෙන්නෙ හාඩ්වෙයා නෙමෙයි බං, ටෙක්නොලොජි එක...රුසියාව හා සෝවියට් රුසියාව කියන්නේ දෙකක් කියලා තේරෙන්නැති එක.
සෝවියට් රුසියාව වැඩක් කලා, ඒක ඇත්ත.
සෝවියට් රුසියාව බිදිමත් එක්කම අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ද ඇසට් ගානක් ස්ටේෂන් ගානක් රුසියාවට නැතිවුනා, ගුවන් ගත කරන ස්ටේෂන්ස් පවා.
අනික කන්ටෙක්ස් එක හද ඇල්ලිම. හද ඇල්ලිම අතින් ඇමරිකාව දිනුම් කියලා පිලිගන්නම වෙනවානේ. සෝවියට් රුසියාවට ජිවිත කාලය තුල මිනිහෙක් යවලා කොඩිය ගස්සගන්න බැරිවුනා. රුසියාවට තාමත් නම් බැ.
නමුත් සෝවියට් රුසියාව කරපු වැඩ ටික පෙන්නලා රුසියාව මාරයි කියනවනම් ඒක හරියට ප්‍රෙමදාසගේ වැඩ ටික ප්‍රෙමදාසගේ ගොන් පුතා සජිත් වගේ වැඩක්.
පිලිගනිම නොගැනිම ඒ ඒ බුද්ධි වපසරිය අනුව තියන කතාවක් මේක. වාදයක් නැ. කරුනු දැක්විමක් මම කලේ.
Unge tech eka prove wenawa Ukraine battlefield eke.. (not for those who watching CNN etc everyday) Nato un okkoma sup eka denakota Russian un tika thaniyama gemak gahanawa.. anika mun owa okkoma karanne patha sanction godak asse..වැදගත් වෙන්නෙ හාඩ්වෙයා නෙමෙයි බං, ටෙක්නොලොජි එක...
සෝවියට් රුසියාව වැටුන කියල ටෙක්නොලොජි එක නැති උනේ නැහැ....
හැබැයි සෝවියට් රුසියාව තරං රුසියාවට සල්ලි තිබුනෙ නෑ...
ඒ නිසා අභ්යාවකාස වැඩ වැඩිය කරේ නෑ
https://en.wikipedia.org/wiki/Roscosmos#Current_programs
ඔය පොජෙක්ට් එක අලුත්. අලුත්ම ඩිසයින් එකක්. අලුත්ම softwares. අලුත්ම control system එකක්. ඔය පොජෙක්ට් එක 2018ද කොහෙද ඉවර වෙන්න තිබ්බ එකක්. අවුරුදු ගානක් ඇදිලා තියනවා ඕක යූක්‍රේන ප්‍රශ්නේ හින්දා. රුසියාවට තියන ලොකුම ප්‍රශ්නෙ funds නැති එක development වලට. නාසා එකටත් ඒ දෙකේම තමා දැන්. Funds නැහැ. ඕක තාම confirmed නැහැ. සිකුරාදා connection ලොස් වෙලා තියනවා. ඩස්පයෝ රුසියන් මේ ප්‍රෝජෙක්ට් එකට වඩා පියවර දෙකක් ඉස්සරහයින් ඉන්නේ. ඒත් ගොඩබානකම් ශුවර් නැහැ. ඇමරිකාවට ක් ඒ සෙතේම තමා අලුත් Artemis රොකට් ඒකේ. ඔය යවපු ඒකේ සමහර පාර්ට්ස් අවුරුදු පනහකට වඩා පරණයි. දැන් ඊලඟ එක අලුතින්ම හදන්නත් ඕනේ.කන්ටෙක්ට් එක අදාල නැතුව හැමතැනම එකම හලන 2500 සංස්කුචික හෑල්ල තමා ඔය.
naaaaaaaaaaඒගොල්ලො යාලුවො මල්ලි... ඉන්දියාවට ටෙක්නොලොජි දෙන්න ඇත්තෙ රුසියාව![]()
අම්මේ ඔව් පල්කි අක්කා දුවගෙන එයි. ඒකිගේ අන්දොනාවත් අහගෙන හිටපන්කෝ ඉතින්Indian pakarenthuwo goda bassuwoth methana kanak ahila inna hamba wenne naa..
ටෙක්නොලෝජි ලොස්ට් එක සෑහෙන්න තියනවා බන්. ගොඩක්ම පරේශන ආයතන යුක්‍රේන් වල තිබ්බා. අන්තිමට සමහර prototype දිරලාම ගියා. දෙගොල්ලොම වැඩක් ගත්තේ නැහැ. රුසියාවේ තිබ්බ එව්වා වැහුනා වැඩ නැතුව.වැදගත් වෙන්නෙ හාඩ්වෙයා නෙමෙයි බං, ටෙක්නොලොජි එක...
සෝවියට් රුසියාව වැටුන කියල ටෙක්නොලොජි එක නැති උනේ නැහැ....
හැබැයි සෝවියට් රුසියාව තරං රුසියාවට සල්ලි තිබුනෙ නෑ...
ඒ නිසා අභ්යාවකාස වැඩ වැඩිය කරේ නෑ
https://en.wikipedia.org/wiki/Roscosmos#Current_programs
ඒ කියන්නේ අපේ රන්ජා ගිහින්ද බන් අරුන්ට කලින්?හැබැයි oneshot moon landing එකක් කරා කියද්දිත් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙනව.![]()
ඒක පිළිගන්න අමාරුයිනෙ බං... යුක්‍රේන් සයන්ටිස්ට්ලට ඕව හොරෙං කරන්න බැහැනෙ...ටෙක්නොලෝජි ලොස්ට් එක සෑහෙන්න තියනවා බන්. ගොඩක්ම පරේශන ආයතන යුක්‍රේන් වල තිබ්බා. අන්තිමට සමහර prototype දිරලාම ගියා. දෙගොල්ලොම වැඩක් ගත්තේ නැහැ. රුසියාවේ තිබ්බ එව්වා වැහුනා වැඩ නැතුව.

සෝවියට් සංගමය කඩා වැටෙන්නේ බන්. රුසියාවේ ඇතුලෙන්ම ආපු කැරැල්ලකින්. මෙහේ ගෝඨාව පැන්නුවා වගේ තමා. රටේ මිනිස්සුම දන්නේ නැහැ මොකද උනේ කියලා. මුල්ම දවස් ටිකේ ඕනේ එකෙකුට රටක් හදාගන්න පුලුවන් තත්වයක් තිබ්බේ. මොස්කව් වලට කිසිම පාලනයක් නැහැ රුසියාව ඇතුලෙත්. සමහර රටවල් වල හමුදාව දන්නේ නැහැ කාගේ අන්ද පිළිපදින්නේ කියලා. මොනවාද රටේ තියෙන්නේ කියන ඒකවත් එක රටක ලොක්කේක්වත් දන්නේ නැහැ. ඔහොම තත්වයක් තිබ්බේ. අදටත් තැනින් තැන nuclear power plant අහුවෙනවා තැන තැන පරණ යකඩ වලට විකුනන්න අරන් ගියපු. ඒක කඩා වැටීමක් නෙමේ තනිකරම විකාරයක්. අවුරුදු දෙකතුනක් යනකම් මිනිස්සු දන්නේ නැහැ මොකා ගැහුවද කියලා.ඒක පිළිගන්න අමාරුයිනෙ බං... යුක්‍රේන් සයන්ටිස්ට්ලට ඕව හොරෙං කරන්න බැහැනෙ...
උං හැමදෙයක්ම කරේ මොස්කව් දැනුවත්ව... හාඩ්වෙයා ලොස් එකනං පිළිගන්ඩ වෙනව![]()
උඹ ඔය කියන්නෙ සෝවියට් සංගමය වට්ටල අවුරුදු දෙක තුනක් විතර යනකං තත්වය ගැන...සෝවියට් සංගමය කඩා වැටෙන්නේ බන්. රුසියාවේ ඇතුලෙන්ම ආපු කැරැල්ලකින්. මෙහේ ගෝඨාව පැන්නුවා වගේ තමා. රටේ මිනිස්සුම දන්නේ නැහැ මොකද උනේ කියලා. මුල්ම දවස් ටිකේ ඕනේ එකෙකුට රටක් හදාගන්න පුලුවන් තත්වයක් තිබ්බේ. මොස්කව් වලට කිසිම පාලනයක් නැහැ රුසියාව ඇතුලෙත්. සමහර රටවල් වල හමුදාව දන්නේ නැහැ කාගේ අන්ද පිළිපදින්නේ කියලා. මොනවාද රටේ තියෙන්නේ කියන ඒකවත් එක රටක ලොක්කේක්වත් දන්නේ නැහැ. ඔහොම තත්වයක් තිබ්බේ. අදටත් තැනින් තැන nuclear power plant අහුවෙනවා තැන තැන පරණ යකඩ වලට විකුනන්න අරන් ගියපු. ඒක කඩා වැටීමක් නෙමේ තනිකරම විකාරයක්. අවුරුදු දෙකතුනක් යනකම් මිනිස්සු දන්නේ නැහැ මොකා ගැහුවද කියලා.
අවුරුදු දෙක තුනත් නෙමේ බන් ගෙඩි පිටින් අවුරුදු දහයක්. bureau වල තියන තරගෙත් එක්ක ඩොකුයිමන්ට් ටික තිබ්බේ ඒ ඒ තැන්වල.උඹ ඔය කියන්නෙ සෝවියට් සංගමය වට්ටල අවුරුදු දෙක තුනක් විතර යනකං තත්වය ගැන...
ඒ කාලය ඇතුලත යම්කිසි ලොස් එකක් වෙන්න ඇති, හැබැයි ඊට කලින් අවුරුදු 70ක් විතර තිබුනෙ මොස්කව් යටතේ පාලනයක්...
ඒ කාලෙ තමයි ප්‍රධාන සොයාගැනීම් බහුතරයක් උනේ... ඒ කාලෙ තිබුන ටෙක්නොලොජි එක රුසියාවට නැති උනා කියල පිලිගන්න අමාරුයි
සෝවියට් සංගමය කඩා වැටෙන්නේ බන්. රුසියාවේ ඇතුලෙන්ම ආපු කැරැල්ලකින්. මෙහේ ගෝඨාව පැන්නුවා වගේ තමා. රටේ මිනිස්සුම දන්නේ නැහැ මොකද උනේ කියලා. මුල්ම දවස් ටිකේ ඕනේ එකෙකුට රටක් හදාගන්න පුලුවන් තත්වයක් තිබ්බේ. මොස්කව් වලට කිසිම පාලනයක් නැහැ රුසියාව ඇතුලෙත්. සමහර රටවල් වල හමුදාව දන්නේ නැහැ කාගේ අන්ද පිළිපදින්නේ කියලා. මොනවාද රටේ තියෙන්නේ කියන ඒකවත් එක රටක ලොක්කේක්වත් දන්නේ නැහැ. ඔහොම තත්වයක් තිබ්බේ. අදටත් තැනින් තැන nuclear power plant අහුවෙනවා තැන තැන පරණ යකඩ වලට විකුනන්න අරන් ගියපු. ඒක කඩා වැටීමක් නෙමේ තනිකරම විකාරයක්. අවුරුදු දෙකතුනක් යනකම් මිනිස්සු දන්නේ නැහැ මොකා ගැහුවද කියලා.
අලුත් ඒවා නැද්ද 2000 පස්සේ කරපුThe Soviet space program pioneered many aspects of space exploration:
https://en.wikipedia.org/wiki/Soviet_space_program#Notable_firsts
- 1957: First intercontinental ballistic missile and orbital launch vehicle, the R-7 Semyorka.
- 1957: First satellite, Sputnik 1.
- 1957: First animal in Earth orbit, the dog Laika on Sputnik 2.
- 1959: First rocket ignition in Earth orbit, first man-made object to escape Earth's gravity, Luna 1.
- 1959: First data communications, or telemetry, to and from outer space, Luna 1.
- 1959: First man-made object to pass near the Moon, first man-made object in Heliocentric orbit, Luna 1.
- 1959: First probe to impact the Moon, Luna 2.
- 1959: First images of the moon's far side, Luna 3.
- 1960: First animals to safely return from Earth orbit, the dogs Belka and Strelka on Sputnik 5.
- 1961: First probe launched to Venus, Venera 1.
- 1961: First person in space (International definition) and in Earth orbit, Yuri Gagarin on Vostok 1, Vostok program.
- 1961: First person to spend over 24 hours in space Gherman Titov, Vostok 2 (also first person to sleep in space).
- 1962: First dual crewed spaceflight, Vostok 3 and Vostok 4.
- 1962: First probe launched to Mars, Mars 1.
- 1963: First woman in space, Valentina Tereshkova, Vostok 6.
- 1964: First multi-person crew (3), Voskhod 1.
- 1965: First extra-vehicular activity (EVA), by Alexsei Leonov,[80] Voskhod 2.
- 1965: First radio telescope in space, Zond 3.
- 1965: First probe to hit another planet of the Solar System (Venus), Venera 3.
- 1966: First probe to make a soft landing on and transmit from the surface of the Moon, Luna 9.
- 1966: First probe in lunar orbit, Luna 10.
- 1966: first image of the whole Earth disk, Molniya 1.[81]
- 1967: First uncrewed rendezvous and docking, Cosmos 186/Cosmos 188.
- 1968: First living beings to reach the Moon (circumlunar flights) and return unharmed to Earth, Russian tortoises and other lifeforms on Zond 5.
- 1969: First docking between two crewed craft in Earth orbit and exchange of crews, Soyuz 4 and Soyuz 5.
- 1970: First soil samples automatically extracted and returned to Earth from another celestial body, Luna 16.
- 1970: First robotic space rover, Lunokhod 1 on the Moon.
- 1970: First full interplanetary travel with a soft landing and useful data transmission. Data received from the surface of another planet of the Solar System (Venus), Venera 7
- 1971: First space station, Salyut 1.
- 1971: First probe to impact the surface of Mars, Mars 2.
- 1971: First probe to land on Mars, Mars 3.
- 1971: First armed space station, Almaz.
- 1975: First probe to orbit Venus, to make a soft landing on Venus, first photos from the surface of Venus, Venera 9.
- 1980: First Asian person in space, Vietnamese Cosmonaut Pham Tuan on Soyuz 37; and First Latin American, Cuban and person with African ancestry in space, Arnaldo Tamayo Méndez on Soyuz 38
- 1984: First Indian Astronaut in space, Rakesh Sharma on Soyuz T-11 (Salyut-7 space station).
- 1984: First woman to walk in space, Svetlana Savitskaya (Salyut 7 space station).
- 1986: First crew to visit two separate space stations (Mir and Salyut 7).
- 1986: First probes to deploy robotic balloons into Venus atmosphere and to return pictures of a comet during close flyby Vega 1, Vega 2.
- 1986: First permanently crewed space station, Mir, 1986–2001, with a permanent presence on board (1989–1999).
- 1987: First crew to spend over one year in space, Vladimir Titov and Musa Manarov on board of Soyuz TM-4 – Mir.
- 1988: First fully automated flight of a spaceplane (Buran).